IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අ’පුර පාසල් පිටියට ලක්ෂ තුනක් ගෙවීමට එකඟ වෙයි

”ගජසීහ උදානය” නම් සැණකෙළියක් පැවැත්වීමට අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහ විදුහලේ ක‍්‍රීඩාංගනය යොදා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් තුන් ලක්ෂයක් දෙවරකට ගෙවන්නැයි උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනාධිකරණය නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක ඇතුළු වගඋත්තරකරුවන් සිව් දෙනකුට නියෝග කළේය. පාසල නගා සිටුවීමේ සංගමයේ ලේකම් ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා විසින් පෙත්සම ගොනු කැරිණි. ඔහු රුපියල් පන් ලක්ෂයක් ඉල්ලා සිටියත් අවසානයේදී රුපියල් ලක්ෂ තුනක් ගැනීමට එකඟ විය. නිස්සංක බන්දුල කරුණාරත්න සහ සරත් ගාමිණී එදිරිසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවන් හමුවේ මේ නඩුව විභාගයට ගැනුණි. නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඔහුගේ ලේකම් නන්දන ලොකුබරණ පලාත් ප‍්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද කුලරත්න, ස්වර්ණපාලි බාලිකා මහ විදුහලේ විදුහල්පති රමණී වාසල මේ නඩුවේ වගත්තරකරුවෝයි.



අදහස් (0)

අ’පුර පාසල් පිටියට ලක්ෂ තුනක් ගෙවීමට එකඟ වෙයි

රජිත් මංජුල, Thursday, 31 May 2012 04:50 PM

ඉතිරිව මාටියද ???????????

:       0       0

අමිල Thursday, 31 May 2012 05:01 PM

සංවර්ධන සමිතිය සංවර්ධනය වෙලා

:       0       0

kk Thursday, 31 May 2012 05:05 PM

ෂෝක්.......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site