අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ ආපනශාලාව අනුරාධපුර මහ නගර සභා නියමයෙන් අද වසා දැමිනි. කෑමට හා බීමට නුසුදුසු ආහාර නොසපයන ලෙස වරින් වර කළ අවවාද නොසලකා හැරීම නිසා මේ පියවරගත් බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජයම්පති බණ්ඩාර මහතා කියයි.
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අ’පුර පාසල් අවන්හලක් වසයි
කැස්ප්‍රි Monday, 19 November 2012 03:58 PM
ඉස්සරනම් මෙහෙම දේවල් වුණේ නෑ (ස)
මේරී Monday, 19 November 2012 05:01 PM
එහේ විතරක් නෙමෙයි, ලංකාවේ හැමතැනකම තියෙන ආපනශාලා පරීක්ෂා කරන්න. (නි)
ජනිත් Monday, 19 November 2012 04:53 PM
කෑම බීම එක්ක සෙල්ලම් කරන අයට නම් මේ දඩුවම මදි. (නි)
දයා-සවුදි Monday, 19 November 2012 05:12 PM
මේ විදියට හැම පාසලක් ගැනම බලනවා නම් තමයි හොද. (නි)
ලලිත් - කටාර් Monday, 19 November 2012 05:37 PM
නැවත මොනම හේතුවක් නිසාවත් මීට බලපත්‍රය නොදිය යුතුයි. (නි)
බිෂාන් Monday, 19 November 2012 08:13 PM
අයියෝ සල්ලි
වසන්ත Monday, 19 November 2012 03:22 PM
මුදලට රැකියාව පාවා නොදුන් පරීක්ෂක තුමන්ට, ඔබගේ අවංක භාවයට ගොඩක් පින් (ස)
චතූ Monday, 19 November 2012 03:29 PM
මහ ඇමතිතුමා ආයෙමත් මේ ආපන ශාලාහිමියටම ටෙන්ඩරේ දෙයිද? අනුරපුර ජනතාව මේ පිළිබඳ අවදියෙන් සිටිනු ඇත. (ස)