IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපූරු පැවතුම් ඇති අන්දරබැද්ද තෙළිඟු පරපුර

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි තෙළිඟු ජනයාට නිසි පහසුකම් නොලැබීම හේතුවෙන් එම ජන කොට්ඨාශය මෙරටින් තුරන්වී යනු ඇතැයි ගල්ගමුව, අන්දරබැද්ද තෙළිඟු ගම්මානයේ කණ්ඩායම් නායක ආරච්චිල සිංගසාමීගේ මසන්තා කියයි.

විවිධ පෙදෙස්වලට ගොස් නයි නටවා ජීවත්වන තෙළිඟු ජනයා විවිධ චාරිත්‍ර වාරිත්‍ර සහිත ජන කොට්ඨාශයකි.

තමන් 1997 ගල්ගමුව අන්දරබැද්දට පැමිණි බවත් 2000 වසරේදී ඔප්පු ලැබූණු බවත් මසන්තා පවසයි. හොඳ වතුර බීමට නැති බවද, එක් නල ළිඳක් පමණක් ඇතැයිද අලින්ගෙන් කරදර සිදුවන බවද ඔහු කියයි.

වැදගත් ඉතිහාසයක් ඇති තෙළිගු ජනතාව රැක ගැනීමට රජය ක්‍රියා කළ යුතු බවත් නායක ආරච්චිල  සඳහන් කරයි.

01-(1) 01-(2) 01-(3) 01-(7) 01-(10) 01-(14) 01-(17) 01-(21)



අදහස් (0)

අපූරු පැවතුම් ඇති අන්දරබැද්ද තෙළිඟු පරපුර

පාරා Monday, 16 February 2015 02:39 PM

තෙළිගු කට්ටිය කොහොමද අතරමන් වෙන්නේ එයාල ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ පුරවැසියෝ ඔවුන් වෙනුවෙන් යමක් කරනවානම් වහාම ඔව්න්ගේ රටට යවන්න. ඉන්දියාව ලෝකයේ හොද ධනවත් රටක්. (අ)

:       0       0

සමන්ති Tuesday, 17 February 2015 12:04 AM

පරණ විදියට දින හතෙන් හතට තැන් තැන් වල ඇවිදිමින් නයි නටවන එක හොඳ නැද්ද ? (නි)

:       0       0

දුමින්ද Monday, 16 February 2015 10:48 AM

අපිට අපූරු වුණාට මේක මේ අයගේ තිත්ත ඇත්ත ජීවිතය (අ)

:       0       0

ධම්මික වික්‍රමසිංහ Monday, 16 February 2015 12:19 PM

සංජීව ඉතා හොඳ දෙයක් . (නදි)

:       0       0

අසෝකා Monday, 16 February 2015 12:47 PM

ලංකාවේ මේ වගේ ගම්මාන හදල පදිංචි කරවල හරිම අමාරුවෙන් දිවි ගෙවන ගම්මාන නම් බොහොමයි; ඔවුන් හැමදෙනාගේම ජිවිත මේ වගේ ; බොන්න වතුර ටිකක් ගෙන්න හැතැක්ම ගානක් පයින් යන්න ඕනේ. පාසල් තියෙන්නෙත් ඒවගේ. (අ)

:       0       0

අරුණ Monday, 16 February 2015 01:20 PM

මිනිසුත් සතුනුත් ආදරයෙන් ,සෙනහසින් ,සතුටින් ගත කරන බව පෙනේනෙවා . මලිගවේ හිටියත් , සතුට නැත්නම් පලක් නැහැ (අ)

:       0       0

අරවින්ද Tuesday, 17 February 2015 06:55 AM

අනුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගන්න දක්ෂ ජාතියක් තවත් නැතිව ඇති. (නදී)

:       0       0

නිහාල් සමරවික්‍රම Monday, 16 February 2015 02:17 PM

මේ අයට පහසුකම් දීල සාමාන්‍ය ජන ජීවිතයට ඇතුළු කරගත යුතුයි , (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site