IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අ‘පුර පුරපතිට පලා බෙදලා

අනුරාධපුර මහා නගර සභාවට සංධානයෙන් තේරීපත් වූ නාගරික මන්ත‍්‍රීන් මහා ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා ඉදිරිපිට දිවුරුම් දීමේ උත්සවයට එහි පුරපති පදවියට පත් වූ එච්.පී. සෝමදාස මහතාට ඇරියුම්  කැර නොතිබණි. නගරාධිපති හා උප නගරාධිපති කොළඹ දී  ජනපති ඉදිරියේ දිවුරුම් දුන් නිසා දිවුරුම් නොදුන් මන්ත‍්‍රීවරුනට පමණක් ඇරියුම් කළ බව උතුරු මැද පළාත් පාලන කොමසාරිස් විරාජ් පෙරේරා මහතා කියයි. එහෙත් නියෝජ්‍ය නගරාධිපති පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි මහතා පැමිණ සිටියේය. නගරයේ ප‍්‍රධාන පුරවැසියා වශයෙන් තමා හිතාමතාම කොන්කැර ඇතැයි ද මේ ක‍්‍රියාව හෙළා දකින්නේයැයි ද සෝමදාස මහතා කියයි.



අදහස් (0)

අ‘පුර පුරපතිට පලා බෙදලා

පාලිත Wednesday, 19 October 2011 03:11 PM

කුළල් කා ගැනිල්ල නවතා දැන් වැඩ කරමුද?

:       0       0

P.D.Y.ගුණතිලක Wednesday, 19 October 2011 04:00 PM

පුදන කොටම කාපි යකා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 546 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site