බත් කෑමෙන් පසු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු අවුරුද්දක් වයසැති දරුවකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
මරණයට හේතුව නිගමනය කිරීම සඳහා වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට අධිකරණ වෛද්‍ය විශේෂඥ කුමාර සේනානායක මහතා නිර්දේශ කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අ‘පුර දැරියගේ හදිසි මරණය ගැන සොයයි
ටෙනිසන් Tuesday, 25 October 2016 08:22 PM
ඇයට ආහාර සිරවීමක් වුණාද දන්නෙ නැහැ (නි)
විශ්ව Tuesday, 25 October 2016 12:02 PM
ඈ .....පව්සි උන්නැහැ කොහෙද මේ කඩාගෙන දුවන්නේ ? සෞඛ්‍ය ඇමති වෙලා වත්ද? (බ)