IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අ‘පුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය 9ට ?

අනුරාධපුරයේ තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.30ට ඇරඹිණි. 65% - 70%ක් අතර ඡන්දය ප්‍රකාශ කර ඇතැයි අනුරාධපුර මහ දිසාපති කුමාරසිරි මහතා කියයි.

මුල්ම ඡන්ද පෙට්ටිය 4.33 ට අනුරාධපුර කච්චේරියට ගෙනා බවද ඔහු කියයි.

ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් සිදුනොවී යැයිද නිවෙස්වලට ගොස් සාමකාමීව තම වැඩපළේ යෙදෙන්නැයිද ඡන්ද දායකයන්ගෙන් ඉල්ලයි. තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 9 ට පමණ නිකුත් කළ හැකිවේ යැයි ඔහු කියයි.

මධ්‍යස්ථාන 13කදී තැපැල් ඡන්ද ගණන් කරන අතර අනෙක් ඡන්ද ගණන් කිරීම සඳහා මධ්‍යස්ථාන 51ක් පිහිටුවා ඇත.

 



අදහස් (0)

අ‘පුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය 9ට ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site