මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් වික්‍රමසිංහ අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් සජීව ගුණරත්න මහතා විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන අනුරාධපුර රෝහල් වාට්ටුවට ගොස් ඔහු රිමාන්ඩ් කළ වැඩබලන මහේස්ත්‍රාත් ඔහුට ආරන්ෂාව සපයන ලෙස බන්ධානාගාර අධිකාරියට නියෝග කළේය.
මන්ත්‍රී තම මවට අතවර කරන්නට තැත්කළැයි මුලතිව්හි සේවය කරන හමුදා සෙබළකු පොලීසියට පැමිණිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අපුර ජවිපෙ ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්
චන්දු Tuesday, 09 April 2013 09:33 PM
ඔය ඇත්තෝ එකමුතුව හිටියනම් අද මහේම වෙන්නෑ.(අ)
ලාල් ගලබඩ Wednesday, 10 April 2013 04:11 PM
මෙය වගේ අය තමයි අර මාතලේ පැත්තෙන් ගොඩ ගන්නේ. (ස)
නිශාන්ත Tuesday, 09 April 2013 11:08 PM
මෙහෙම දෙයක් ජවිපෙ මන්ත්‍රී කෙනෙක් අතින් වුණා කියන එක පිළිගන්න අමාරුයි. අපි බලමු, ඇත්තටම එහෙම දෙයක් වෙලා නම් ජවිපෙ ගන්න තීරණය කුමක්ද කියලා. (නි)
සමීර සාලින්ද Wednesday, 10 April 2013 11:35 AM
ආණ්ඩුවේ ඇමති වරුන්ට මොකද නිතිය ක්‍රියාත්මක නැත්තේ.(නදී)
මහේෂ්. Tuesday, 09 April 2013 11:51 PM
නැහැ නැහැ, මේ මන්ත්‍රීතුමා ඡන්දෙ ඉල්ලන්න ගිහින් තියෙන්නේ. පව් අනේ. (නි)
මහේෂ්. Tuesday, 09 April 2013 11:43 PM
නැ මේ මන්ත්‍රී තුමා චන්දෙ ඉල්ලන ගිහින් තියෙන්නේ .පව් අනේ.(නදී)
ලීල් ගුණවර්ධන Wednesday, 10 April 2013 12:32 AM
උදය මොනවද මේ කියන්නේ මන්ත්‍රී කම ලැබුනහම ගුණධර්ම අමතකවෙනවා.(නදී)
කිලී Tuesday, 09 April 2013 05:46 PM
බොරු කියන්න එපා ජේවීපී මන්තිරිලා බෝ පැල වගේ ජාතියක්.(නදී)
නිමල් සෞදි අරාබිය Wednesday, 10 April 2013 02:16 AM
ඔය දැන් ඉන්න ජේ .වී .පී කාරයෝ විජේවීරගේ මයිලක්වත් වටින්නේ නැහැ. (නදී)
යොහාන් Tuesday, 09 April 2013 06:06 PM
උපාසක බළලු අල්ලන්නෙ මීයෝ දෙන්න දෙන්නා කියන්නේ බොරුවටයැ? (නි)
හෆී Wednesday, 10 April 2013 04:18 AM
බලන් යනකොට ලංකාවේ මන්ත්‍රී වරුන් බැදලා නැහැ වගේ.(නදී)
උදය Tuesday, 09 April 2013 06:31 PM
ජවිපෙ උදවිය එහෙම වැරදි වැඩ කරන්නේ නැහැ. (නි)
සපුන් Tuesday, 09 April 2013 06:49 PM
සියළුම දේශපාලඥයින් රටට, ජාතියට, ආගමට විනකරන නරියන් මිස හොද මිනිසුන් නෙමෙයි.(නදී)
අහිංසක Tuesday, 09 April 2013 07:06 PM
අනේ අපොයි බාල වයස්කාර ගෑනු ළමයි ටික ඉවර කරල දැන් වයසක කට්ටිය අල්ලගත්ත වගේ. උල තියන නීතිය තමයි විසඳුම.(නදී)
ඩෑන් Wednesday, 10 April 2013 09:48 AM
නිශාන්ත ,ජවිපෙ කට්ටිය සෝවාන් වෙලා නැහැනේ. (නි)