අනුරාධපුර ගුවන්හමුදා කඳවුරට හා මිරිදිය හෝටලයට අධිකරණයේ පෙනී සිටින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී පියරත්න මහත්මිය නියෝග කළාය.
අනුරධපුර නගරයට පානීය ජලය සපයන නුවර වැවට වසර දහයකට අධික කාලයක් ගුවන් හමුදා කඳවුරත් හෝටලයත් අප ද්‍රව්‍ය මුදාහරින බව සෞඛ්‍ය පරීක්ෂක නුවන් කුලතුංග මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. අනුරාධපුර මහනගර සභා නියෝග ඔවුන් පිළිපැද නැතැයි ද ඔහු කිවේය.
සැප්තැම්බර 26 වැනිදා මිරිදිය හෝටලයේ කළමණාකරු ද ඔක්තෝබර 8 වැනිදා ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධරයා ද අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව මහේත්‍රාත්වරිය කීවාය.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපුර ගුවන් කඳවුරයි මිරිදියයි උසාවි ගෙන්වයි
හේවාවිතාරණ Sunday, 31 August 2014 07:05 PM
සෞඛ්‍ය පරීක්ෂකතුමා කෝකටත් ප්‍රවේශමෙන්! (නි)
සෑම් Friday, 29 August 2014 09:20 AM
මේ ආයතන දෙකටත් බොන වතුර සපයන්න ඇත්තේ නුවර වැවෙන් මිසක් ලබුගමින් හරි කලටුවාවෙන් නොවෙයිනේ. ගානක් නැහැ,මෙගොල්ලොත් තමන්ගේම ඒවා මිශ්‍ර වතුර තමා බීලා තියෙන්නේ. (නදී)
ඡයා Friday, 29 August 2014 09:37 AM
ගම කන්න අවුරුදු දහයක්ම දීල දැන් මොකක්ද ප්‍රශ්නය? (නදී)
දින්කා Friday, 29 August 2014 09:37 AM
තමුන් නොදන්නා විෂයන් ගෙන කොම්මෙන්ට් කරන්ඩ එපා. මොකද ඔබට වඩා අඩු මට්ටමේ දැනුම ඇති පිරිසත් මේක බලනවා. මම ඔබ ගැන කණගාටු වෙනවා. සිංහල බෞද්ධයෙක් විදිහට (නදී)
පිටබැද්දර ජයා Friday, 29 August 2014 09:49 AM
හරිම සතුටුයි අපේ මහජන පරික්ෂකසක වරු ගැන. අවංකව රාජකාරිය කරන ඔබ සැමට අපේ සුබ පැතුම් (නදී)