IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


”අපුර අධ්‍යාපන ඇමැතිට ඉන්න තැනක් නෑ”

තමාට උතුරුමැද පළාත් අධ්‍යාපන අමැතිකම ලැබී ඇතත් ඊට කාර්යාලයක් හා ලේකම්වරයකු නැතැයි ඇමැති පේෂල ජයරත්න මහතා කියයි. අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු ඔහුට ලැබිණි. ඔහු මීට පෙර පරිවාස සහ ළමා රක්‍ෂණ සෞඛ්‍ය ඇමැති විය. තමාට ලැබුණු ඇමැති පදවිට ග‍්‍රාමීය යටිතල පහසුකම් වැනි අමාත්‍යාංශ ඇවැසි බවත් මේ බව ආණ්ඩුකාරවරයාට ජනපතිට හා ආර්ථික සංවර්ධන ඇමැතිට දැන්වූ බවත් ජයරත්න මහතා කියයි. අද මා වැඩ බාරගන්න ආවා. ඉන්න තැනකුත් නැහැ. ලේකම්වරයකුත් නැහැයි ඔහු එසැණට කීවේය. ඔහුට කාර්යාලයක් ලබාදිය හැකි බව ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා කියා ඇත.



අදහස් (0)

”අපුර අධ්‍යාපන ඇමැතිට ඉන්න තැනක් නෑ”

සුරංජිත් Tuesday, 25 September 2012 04:44 PM

අධ්‍යාපනයට සෙතක් වෙනවානම් ඉක්මනින්ම ලබාදෙන්න..!(නු)

:       0       0

සෑම් Tuesday, 25 September 2012 04:44 PM

ඔව් ඉතිං ඕවා තිබුණට අධ්‍යාපනයට වැඩක් වෙනවාද? අපි නම් මොනවත්ම කියන්නේ නැහැ..!(නු)

:       0       0

සෑම් Tuesday, 25 September 2012 04:44 PM

ඕවා තිබුණොත් අධ්‍යාපනය දියුණු වෙයිද?(නු).

:       0       0

වරුණ Tuesday, 25 September 2012 04:54 PM

ගණං ගන්න එපා තව ඉස්සරහට අධ්‍යාපනය භාර ලොකු කට්ටියටත් උන්හිටි තැන් නැතිවෙයි.. මේ යන විදියට නම්..!(නු)

:       0       0

පාලිත Tuesday, 25 September 2012 11:13 PM

ඇයි සමිති කාර්යාල මදිද? (නි)

:       0       0

සිල්වා තබුක් Tuesday, 25 September 2012 05:00 PM

ජනතාව එකතුකරගෙන ඉන්න තැනක් ලබාදෙන්න උද්ඝෝෂණයක් කරන්න..!(නු)

:       0       0

ෂෙල්ටන් Tuesday, 25 September 2012 05:19 PM

මෙයාලටත් මෙහෙම නම් අපි ගැන මොන කතාද? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 25 September 2012 05:37 PM

මෙයා නියම වැඩකරුවෙක් වෙන්නෙ තැනක් හොයාගෙන කාර්යාලය දාගත්ත නම් තමා..(නු)

:       0       0

බුද්ධික Tuesday, 25 September 2012 05:47 PM

වැඩ කරන්න තැනක් නැහැ කියලා හරියන්නේ නැහැ.. රටට සේවය කරන්න උත්සාහ කරන්න..!(නු)

:       0       0

නිරන් සෞදි Tuesday, 25 September 2012 05:51 PM

මේ අයට ඇත්තටම සේවය කිරීමට අවශ්‍ය නම් මේ ලෙස ලතැවෙන්නේ නැත.!(නු)

:       0       0

නාලක Tuesday, 25 September 2012 05:58 PM

කතා කරලා වැඩක් නැහැ

:       0       0

විජය Wednesday, 26 September 2012 08:47 PM

ඉස්සල්ලා හිටපු ඇමතිගෙ හොද හින්දයි තැනක් නැත්තේ (අ).

:       0       0

රත්නායක Tuesday, 25 September 2012 06:04 PM

ඔන්න ලංකාව

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Tuesday, 25 September 2012 06:13 PM

කලින් හිටපු අය කොහෙද දන්නේ නැහැ හිටියේ..!(නු)

:       0       0

රූපා Tuesday, 25 September 2012 06:16 PM

කොහෙද ඉතින් ඒ මනුස්සයාගෙන් සේවයක් ලබාගන්නේ

:       0       0

ජයන්ත Wednesday, 26 September 2012 08:04 AM

අයියෝ සල්ලි

:       0       0

තිලක් Tuesday, 25 September 2012 06:30 PM

පළාත් සභාවලින් ජනතාවට වෙන සෙතක් නැහැ..!(නු)

:       0       0

රාජා Wednesday, 26 September 2012 03:50 PM

ඇමති කමක් දුන්නට අධ්‍යාපනය කියල එකක් අද අපේ රටේවත් නැහැ කියල ඔයා නොදන්න එකයි ප්‍රශ්නෙ. ඔයාට කාර්යාලක් නැත්තෙ ඒකයි. ඔයා නොදැන හිටියට දුන්නඅය ඒබව දන්නවා . තනතුර තියාගෙන ගෙදර වැඩක් කරගන ඉන්න. (ස)

:       0       0

කුරුවිට Tuesday, 25 September 2012 06:44 PM

ඕකනම් මොකද්ද? පාසල් නැති ළමිය කී දෙනෙක් ඉන්නවාද අපේ රටේ..!(නු)

:       0       0

සුනිල් Tuesday, 25 September 2012 07:10 PM

මෙයා කවුද අපිට අදුරන්නත් බැ මතක් නැ..(නු)

:       0       0

මධූ Wednesday, 26 September 2012 10:15 PM

මම ලංකාවට එනකම් අපේ ගෙදරවත් ඇවිත් ඉන්න..(ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 25 September 2012 07:15 PM

මෙයාට ඉන්න තැනක් විතරයි නැත්තේ... සමහර අයට අධ්‍යාපනයකුත් නැහැනේ..!(නු)

:       0       0

අමිල Tuesday, 25 September 2012 07:16 PM

දුකත් හිතෙනවා

:       0       0

ලාල් Tuesday, 25 September 2012 07:11 PM

තවත් කොහෙද ඉතින්

:       0       0

සරත් Tuesday, 25 September 2012 03:50 PM

ගෙදර ඉඳලා වැඩ කරන්න..(ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 03:45 PM

ඇයි එහෙ ගස් ගල් යට ඉඩ නැද්ද?(ස)

:       0       0

චන්දුසිරි Tuesday, 25 September 2012 07:24 PM

සතියක් ගියේ නැහැනේ පොඩ්ඩක් ඉන්නකෝ..!(නු)

:       0       0

ගුණරත්න Wednesday, 26 September 2012 04:35 PM

ඇමතිකම එපා කියන්නකෝ. (නි)

:       0       0

දයා සෞදි Tuesday, 25 September 2012 03:47 PM

ඉතිං හනිකට දෙන්නකෝ..!(නු)

:       0       0

අචිනි Wednesday, 26 September 2012 09:39 AM

‍කාට මොනවා දුන්නත් වෙන්නේ තමන් හැදෙන එක විතරයි.(ස)

:       0       0

රංග අනුරාධපුර Tuesday, 25 September 2012 03:58 PM

ලේකම් තුමාට ඔය තනතුරත් භාර දෙන්න..!(නු)

:       0       0

ලලිත් Tuesday, 25 September 2012 08:14 PM

කොහෙද ඉතින් රටට සේවය කරන්නේ

:       0       0

එරංග Tuesday, 25 September 2012 04:02 PM

ඔය නැද්ද කාගෙහරි ගෙයක් කුලියට දෙන්න..!(නු)

:       0       0

රොෂාන් Tuesday, 25 September 2012 08:53 PM

එයා ඉගෙනගත් කෙනෙක්. එයාට වැඩ පුලුවන්. (නි)

:       0       0

සරත් Tuesday, 25 September 2012 09:02 PM

අධ්‍යාපන ඇමතිලා කී දෙනෙක් නම් දැන් ඉන්නවද? ඇමතිලා වැඩි වෙන්න වැඩි වෙන්න, රටේ දරුවන්ගේ අධ්‍යාපනය නැති වේගෙන යනවා. (නි)

:       0       0

උපාලි Tuesday, 25 September 2012 09:29 PM

දෙයියෝ සාක්කි ඒ මොකද ඒ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 272 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 758 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site