IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපුරෙන් කෝවිඩ් රෝගීන් හයක් සහ එක් මරණයක්

(දයාරත්න ඇඹෝගම)

කෝවිඩ් - 19 ආසාධිත රෝගීන් හය දෙනකු එක් මරණයක් මැයි මාසයේදී අනුරාධපුරයෙන්  වාර්තාවි ඇතැයි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද පැවසිය.

මේවන විට එම රෝගීන් අනුරාධපුර ශික්ෂණ රෝහලේදි ප්‍රතිකාර ලබා සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

කෝවිඩ් 19 රෝගය වැලදිමෙන් අනුරාධපුර, සාලියවත්ත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයකු අප්‍රේල් මාසයේදි මියගිය බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙහිදි පැවසිය.

 



අදහස් (0)

අපුරෙන් කෝවිඩ් රෝගීන් හයක් සහ එක් මරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 179 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site