ජීවත්ව සිටියදීම පොලිස් නිල සුනඛයකු ලබන ප්‍රථම උපහාරය නිල සුනඛ ග්‍රේරෝ හිමි විය.
මිනීමැරුම් 12ක් ඇතුළු අපරාධ 500ක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී අපරාධ 250ක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මුල් වූ ග්‍රේරෝ පානදුරේ දී අද උපහාර ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පූජිත් ජයසුන්දර මහතා අතිනි.
ග්‍රේරෝගේ හිස පිරිමැදීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා උපහාරය ග්‍රේරෝ මෙහෙයවන පොලිස් කොස්තාපල් ඉරෝෂන් දුමින්දට භාර දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අපරාධ 250ක් අල්ලා ග්‍රේරෝ උපහාර ලබයි
දිල්ෂාන් Saturday, 11 April 2015 11:31 PM
අතගාලා නෙමෙයි, සිපගත්තත් මදි. ග්‍රේරෝ නිසා පොලිසියේ කකුල් දෙකේ මහතුන් සෑහෙන ජයක් ලබනවා. (නි)