IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අපරාධ සැකකරුවෙක් කපා කොටා මරා දාලා

මහාධිකරණයේ විභාග වන මිනීමැරුම් නඩු අටකට හා තවත් අපරාධ 18කට සම්බන්ධ බව කියන දෙයියන්දර රදාවෙල අරඹගේ සුනිල් හෙවත් දේවාලේගම බණ්ඩා(46) දෙදෙරු පියා කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. 89 භීෂණ සමයේ ඔහු අපරාධ රැසකට හවුල්වී ඇතැයි පොලීසිය පවසයි.



අදහස් (0)

අපරාධ සැකකරුවෙක් කපා කොටා මරා දාලා

අලිබබා Saturday, 14 April 2012 06:52 PM

මොහුව මැරූ අයටත් නඩු පවරණවද?

:       0       0

අබුඩාබි කොල්ලා Saturday, 14 April 2012 08:00 PM

මට හිතෙනවා කරල තියෙන වැඩේ හරි කියලා. අපේ රටේ නීතියට හෙන ගහලා. මෙයාව නඩුව විභාග වෙනකන් බන්ධනාගාර ගත කරන්න තිබුණනේ. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ ඇයි මේ කෙනා නිදැල්ලේ හිටියේ. මේවට උත්තර දන්නේ පොලීසියේ මහත්වරුම තමයි. අපි ඉන්න රටවලනම් නීතිය තදින් ක්‍රියාත්මක වන නිසා මේ වගේ දේවල් සිදුවෙන්නේ නැහැ.

:       0       0

කේ කේ Saturday, 14 April 2012 09:26 PM

නීතිය අතට ගැනීම බයානකයි. නීතිය හා එය ක්‍රියාත්මක වීම විලිබඳ විශ්වාසය පළුදු නොවිය යුතුයි

:       0       1

ගාමිනී අබුඩාබි Sunday, 15 April 2012 12:25 AM

පළාතටම තිබුණු කරදරයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 331 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site