IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අපරාධ නීතිය යටතේ පරීක්ෂණයට මැකෝ හරස් නොවේ

මැතිවරණය අවසන් වන තුරු ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපේක්ෂකයන් ගෙන්වීම නැවැත්වීමට තීරණය කළේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක දී බවත්, ඊට සියලු දෙනා එකඟ වූ බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.

පක්ෂ ලේකම්වරුන් ගත් තීරණය අනුව ලබන 18 වැනි දා තෙක් මැතිවරණ අපේක්ෂකයන් ගෙන්වා ප්‍රකාශ ලබා ගැනීම නවත්වන්නැයි උපදෙස් දුන් බවත්, අපරාධ නීතිය යටතේ ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට එය බාධාවක් නොවන බවත් කොමසාරිස් පවසයි.

 



අදහස් (0)

අපරාධ නීතිය යටතේ පරීක්ෂණයට මැකෝ හරස් නොවේ

සුමුදු Wednesday, 12 August 2015 09:43 AM

ඉතින් අත් අඩංගුවට ගන්න එපා කියලා උසාවියකින් තීන්දුවක් මන්ත්‍රීවරුන්ට ගන්න පුළුවන්නේ. (ම)

:       0       0

සඳුන් Wednesday, 12 August 2015 10:13 AM

ලීල්, ඔය මැකෝම තමයි ජනවාරි 8 කලින් හිටියෙත්. වෙනස ඒක නොවෙයි. කියන්න ඕන නැහැනේ! (නදී)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 06:13 AM

දැන් නීති පොත මාරු කරාවිද ? (නදී)

:       0       0

සුනිල් Wednesday, 12 August 2015 10:23 AM

එතකොට ලොකු මොකක්ද? මැතිවරනේද අපරාදද? (නදී)

:       0       0

වසීම් Wednesday, 12 August 2015 09:12 PM

ඔබතුමා ගන්නේ කොහොමත් නුවණක්කාර තීරණ (නි)

:       0       0

ලහිරු ජයකොඩි Wednesday, 12 August 2015 07:56 AM

දැක්ක නේද යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලන හැටි (නදී)

:       0       0

මිස්ටර් ජයේ Wednesday, 12 August 2015 08:21 AM

මේ සතියේ කී දෙනෙක්ගෙන් නම් ප්‍රකාශ ගන්න එන්න කියල තිබ්බද නේද. විමල්, නාමල් තවත් අය හිටියා මම හිතන්නේ. මේ හැමෝම හොද ඡන්ද පදනමක් තිබුනු අය. මේ අයව ගෙන්නල ප්‍රතිරූපය විනාශ කරවන්න වැඩ ලෑස්ති කරලනෙ තිබුනෙ. (නදී)

:       0       0

ලීල් Wednesday, 12 August 2015 08:53 AM

ලහිරු, ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලන හැටි බලන්න තිබුන මැකෝ නොහිටින්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site