දින ගණනකින් පසුව අනුරාධපුරයට අද හොඳින් ඉර අව්ව පෑයූ බව නගර වැසියෝ කියති.
ගලෙන්බිඳුණුවැව මානම්කටිය වැවට ඔබ්බෙන් පිහිටි හේනක ගොවිතැන් කිරීමට ගොස් එමින් සිටි ගොවීන් දෙදෙනකු ඔරුවෙන් එගොඩ වෙද්දී දියේ ගිලී මරුමුවට පත්වූහ. දෙදෙනෙක් පීනා බේරුණහ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අපුරට අද හොඳට ඉර පායයි
ජනක Friday, 28 December 2012 02:27 PM
මොන හතර බීරි කතාවක්ද මේක (ස)
නාෆීල් Friday, 28 December 2012 03:17 PM
සන්තෝෂයි
නිත්‍යා Friday, 28 December 2012 03:26 PM
පැහැදිලි නෑ මේ කියන කතාව (ස)
අමිල කටුනායක Saturday, 29 December 2012 07:56 AM
ඉ්සසර නම් ඔය පැත්තේ හිටියා දවල්ට පායන චන්ද්‍රයෙකුත්. (නි)
මුතුකුඩ Friday, 28 December 2012 07:15 PM
ඉර පෑවුවාට සන්තෝෂයි. මරණයට පත්වීම දුකයි. (නි)