IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අප්පටයි පුතුන්ටයි සිර දඬුවම්

සපුගස්කන්ද මාබිම ගලබඩවත්තේ දී 2007 මාර්තු හතර වැනි දා ආනන්ද ශ්‍රී පාලිත අතින් පයින් පහර දී හා පිහියෙන් ඇන මරා දැමූ පියකුට සහ පුතුන් දෙදෙනකුට   ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද සිර දඬුවම් හා දඩ නියම කළාය.

රංජිත් කුමාර හා අජිත් කුමාර යන සහෝදරයන් දෙදෙනාට පිළිවෙළින් විස් අවුරුදු හා දෑ අවුරුදු බරපතල වැඩ සහිත සිරදඬුවම් ද රුපියල් 7500 බැගින් දඩ ද නියම විය.

සරත් හපන්ගම නම් පියාට බරපතල වැඩ සහිත අවුරුදු තුනක සිරදඩුවම් හා 7500ක දඩ නියම විය.



අදහස් (0)

අප්පටයි පුතුන්ටයි සිර දඬුවම්

ජයතිලක Wednesday, 25 June 2014 10:22 PM

මෙහෙමත් අපරාධ (දී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 June 2014 07:04 AM

දඬුවම මදිද කියල හිතෙනවා ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site