IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘අප්පොච්චි වළ දැමූ බාප්පොච්චිත් ගෙදර‘

මෙවර මහ මැතිවරණ තරඟ කළ හිටපු අමාත්‍යවරුන් , හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය මන්ත‍්‍රීධූර රැක ගැනීමට අසමත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි

ඒ අතරේ හිටපු අමාත්‍යවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් වන පියසේන ගමගේ (ගාල්ල) මහින්ද සමරසිංහ ( කළුතර ) ලක්ෂ්මන් යාපා අබේවර්ධන (මාතර) නිරූපමා රාජපක්ෂ (හම්බන්තොට) ජගත් පුෂ්පකුමාර (මොණරාගල) තිස්ස කරලියද්ද (අනුරාධපුර) එස්.බී. දිසානායක (මහනුවර) විජිත් විජයමුණී (මොණරාගල) වන බව එම ආරංචි මාර්ග පවසයි.



අදහස් (0)

‘අප්පොච්චි වළ දැමූ බාප්පොච්චිත් ගෙදර‘

ජි නන්දන Tuesday, 18 August 2015 01:10 PM

අනේ දෙයියනේ ජන්ද මැෂිම කියලා නේද කිව්වෙ එස්.බී ට (ම)

:       0       0

ඉසුරන්දි Tuesday, 18 August 2015 05:30 AM

තමන්ට වන සෙතක් ගැන නෙමෙයි රටට වන සෙතක් ගැන හිතලා වැඩ කලානම් අද මෙහෙම වෙන්නේ නැහැනේ.(ම)

:       0       0

කසුන් Tuesday, 18 August 2015 06:03 AM

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය විනාස කර දැමු එස් බී ට නම් එසේ විය යුතුමය.. (ම)

:       0       0

සිරා Tuesday, 18 August 2015 06:04 AM

ඉසුරන්දි, හරියටම හරි, රට ඉවරයි. සෝම හාමුදුරුවන් කිව්වා ටික වෙන්න තව ටික කාලයයි.(ම)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 18 August 2015 06:06 AM

එස් බි කියන්නේ ඉතාමත් හොද විනයක් තිබුණු ඇමතිවරයෙක්. (ම)

:       0       0

අර්ජුන Tuesday, 18 August 2015 06:12 AM

පිවිතුරු යහපාල මහත්තයෝ දැන් සතුටුයි නේද? (ම)

:       0       0

චන්න බුවනක Tuesday, 18 August 2015 03:10 PM

හොඳ වැඩේ. සමහරුන්ගේ විනය කොහෙද තිබුණේ? (නි)

:       0       0

චන්න බුවනක Tuesday, 18 August 2015 03:11 PM

ජයන්ත හරි. (නි)

:       0       0

ජයන්ත Tuesday, 18 August 2015 06:25 AM

අධ්‍යාපනය විනාශ කරමින්‍,කට වාචාල දෙඩ වු එස්.බී.ගෙදර යවපු අයට රටේ ජනතා ප්‍රණාමය හිමි විය යුතුයි.(ම)

:       0       0

සුනිල් Tuesday, 18 August 2015 06:30 AM

ඕකට තමයි කළකම් පලදෙනවා කියන්නේ(නදී)

:       0       0

කණිෂ්ක Tuesday, 18 August 2015 06:31 AM

අනිවාර්යෙන්ම පරාදවිය යුතු අය තමයි මේ. (නදී)

:       0       0

අජිත් Tuesday, 18 August 2015 06:31 AM

මේ ඔක්කොම මහින්දට එරෙහි වුවො (නදී)

:       0       0

ධම්ම Tuesday, 18 August 2015 06:31 AM

මේ ලැයිස්තුවේ ඉන්න තවත් අය ගැන දැනගන්න ආසයි, මගේ ලැයිස්තුවත් එක්ක සසදන්න. ජනතාවගේ හොඳම තීරණයක් එස්බී ගෙදර යැවීම.(නදී)

:       0       0

ලියාන් Tuesday, 18 August 2015 06:36 AM

කන්නන්ගර මහත්තයෝ , නිදහස් අද්‍යාපනයට කරපු නස්පැත්තියට මෙන්න දිට්ට ධම්ම වේධනිය කර්ම පල දෙන අපූරුව (නදී)

:       0       0

පුබුදු Tuesday, 18 August 2015 06:38 AM

කෝ මේ පිවිතුරු යහපාල?(නදී)

:       0       0

රණතුංග Tuesday, 18 August 2015 06:48 AM

අනේ සාදු(නදී)

:       0       0

සේන Tuesday, 18 August 2015 06:55 AM

යහපාල මහත්තයා එස් බී ට විනයක් තිබුනා කියපුවාම මට හිනාවෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බැරිවුනා.(නදී)

:       0       0

සෑම් Tuesday, 18 August 2015 06:56 AM

දැන් ඉතින් ටී.එන්.ඒ ගහන පදයට නටපල්ලා. (නදී)

:       0       0

නාරද Tuesday, 18 August 2015 07:01 AM

මර්වින්ට සහ එස් බී ට හොඳ තනතුරු හදලා දෙමුද ? (නදී)

:       0       0

එරංග Tuesday, 18 August 2015 07:06 AM

යහපාල මහත්මයෝ, තරහ ගන්න එපා, විජිතමුනිට බොහොම හොඳ විනයක් තියෙනවා. එස් බි ගේ විනය ගැන බලද්දී නම් (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 18 August 2015 08:49 PM

නිතරම වාචාල කතා කියන, නිතරම වාසි පැත්තට පනින්න බලාගෙන හිටිය අය පරාජය කළ ජනතාවට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

අජ්වාඩ් Tuesday, 18 August 2015 11:07 AM

දැන් පත්වෙලා ඉන්න අයටත් මේක පාඩමක් වියයුතුයි. (නි)

:       0       0

කුමාර Tuesday, 18 August 2015 07:26 AM

විජිත් විජයමුණීට ඔහොම විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කලේ මෙයා තමයි අප්පොච්චි මලා කියලා.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 18 August 2015 07:30 AM

නරකද දැන් මැද මුලණ පැත්තේ ගියා නම් (නදී)

:       0       0

ජනක අලහප්පෙරුම ලන්ඩන් Tuesday, 18 August 2015 07:31 AM

එස් බී ගෙදර යැවීම ගැන සියල්ලටම මාගේ ප්‍රණාමය.(නදී)

:       0       0

සොලා Tuesday, 18 August 2015 07:36 AM

මෙහෙම වෙන්න ඕනේ (නදී)

:       0       0

ලක්ෂණ Tuesday, 18 August 2015 07:41 AM

මහින්ද සමරසිංහ බෝඩ් වෙන්න තිබුනා. අපරාදේ (නදී)

:       0       0

පාලිත Tuesday, 18 August 2015 07:41 AM

එස් බී ගේ විනය හොඳ නිසා වෙන්නැති, එයාට විනේ කෙටුනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site