පොලිස් නිලධාරීන් ඉල්ලුම් කරන අපාදා ණය මුදල් නිසි පරිදි ලබා නුදුන්නැයි කියන පොලොන්නරුව පොලිස් අධිකාරීකාර්යාලයේ ගණකාධිකාරීවරියකට එරෙහිව විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
එම මුදල් වංචනික ලෙස ලබා ගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද සිරිවර්ධන මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපදා ණයත් කාලා
අමාලි සිල්වා Friday, 24 May 2013 02:07 PM
අද වංචාවක් නැත්නම් අපේ රට ශ්‍රී ලංකාව නෙමෙයි. අසරණ පොලිස් නිලදාරීන්ගේ ආපදා ණයත් ගසා කාළා නම් , පොලිස් නිලදාරීන්ගේ ගසා කෑම සාදාරන වෙන්න පුළුවන්. එහෙත් ඔවුන්ගෙන් තැලෙන්නේ අහිංසක මහජනයා (නි)
උපාලි Friday, 24 May 2013 10:49 AM
දැන් දැන් නෝනා මහත්තුරුත් වංචාවලට පිරිමින් එක්ක හරි හරියට උර දෙනවා වගේ. බොහොම හොඳයි. සම තැන කියන්නේ ඕකට තමයි. (නි)
ජෙෆ් Friday, 24 May 2013 03:43 PM
අමාලි සිල්වා, ඔයාගේ අදහස් අපුරුයි. ඔය ගණකාදීකාරී නෝනා හොරකම පටන්ගන්ඩ ඇත්තේ ගෙදර මහත්තයාගේ පොකට් එකට විදලා වෙන්න ඇති. (නදී)