අනුරාධපුර ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයේ පොසොන් ආලෝක පූජාව 11 වැනි වසරටත් පොසොන් පෝදා (12) ඇරැඹේ. ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කරන සීමාසහිත විජය පුවත්පත් සමාගම මේ පිංකම සංවිධානය කරයි. තුන් දිනක්ම මෙම ආලෝක පූජාව පැවැත්වේ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපිත් වඳිමු සෑ රජු තන්තිරිමලේ
මෙවන් Thursday, 12 June 2014 12:04 AM
පුන්සඳ මෝදු වන පොසොන් මාසේ මෙවන් වූ ශාන්ත සුන්දර දසුනක් දකින ඇසිල්ලෙදී විඩා බර වූ ඇසට සහ සිතට දැනෙන සිසිලස මුසුවූ සැහැල්ලුව අති උදාරය. "එසැණ" ට තුති මල් මිටක්!!! (දී)
පහන්දී Thursday, 12 June 2014 02:39 AM
ගිය වසරේ වගේ ඡායාරූපත් දාන්න. ලංකාදීපයට ගොඩක් පින්....!!! (නි)