IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘අපට මඩ ගහන්න එපා’

හිතවතුන්ගේ සෝසුසුම් මැද භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ආදාහනය කොළොන්නාව උමගිලිය කී‍්‍රඩාංගනයේ දී අද සන්ධ්‍යාවේ සිදුවිය. නිවසේ සිට චිතකය දක්වා මඟ දෙපස රැස්වූ බාල තරුණ මහලූ පිරිස් ඔහුට ආචාර කළහ. තම පියාගේ අභාවයෙන් පසු ඇතැම් වෙබ් අඩවි පවුලේ සාමාජිකයන්ට අපකීර්තිය ගෙන දෙන ආකාරයෙන් බොරු ප‍්‍රචාර කරන බවත් වැටී සිටින තම පවුලේ සාමාජිකයන්ට තවත් වැටීමට තැනක් නැති නිසා එවැනි දේ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් භාරතගේ දියණිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය පැවැසුවාය. අගමැති දිමු ජයරත්න රජය වෙනුවෙන්ද, එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන්ද අවමංගල්‍ය සභවේදී කතා කළහ.



අදහස් (0)

‘අපට මඩ ගහන්න එපා’

ඒස්.ඒච් ඉන්දික Thursday, 13 October 2011 10:10 AM

විවිධ කටකතා මගින් අසරණ වූ අය තව තවත් අසරන කිරීම ලාංකික අයෙග් පුරැද්දද? භාරත මහත්තයාෙග් නාමයට කැලලක් ෙනාකර ඔවුන්ෙග් පවුෙල් අයට වින ෙනාකරන්න.

:       0       0

අසේල Thursday, 13 October 2011 11:22 PM

තුට්ටුදෙකේ ඊ නිවුස් වෙබ් පුවත් කාරයා තමා මේ පවුලට මඩ ගහන්න කොන්තරත්තුව අරගෙන තියෙන්නෙ.ගෝඨා මිනීමරනවා කියලා.මුන්ට ප්‍රේමදාස වගේ එකෙක් ඉන්න තිඹුනෙ බෙල්ලට ටයර් එකක් දාලා කැළණි ගඟේ පා කරන්න.

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Monday, 17 October 2011 12:11 PM

මනුෂයයෙක් මැරුණට පස්සෙත් දේශපාලන වාසී ගනිමින් මිනිස්සු ඇයි මේ තරම් පහත් වැඩ කරන්නේ ජනාධිපතිවරයා අවමංගල්‍යයට ගිය වෙලාවේ පින්තූර සියයක් විතර අරගෙන එක් එක් වෙබ් අඩවි තමන්ගේ අසික්කිතකම් ප්‍රදර්ශනය කරන්න පටන් අරගෙන ඒ මදිවට මිය ගිය අයගේ පවුලේ උදවියටත් අපහස කරනවා මේ මිනිස්සු කවදා තිරිසන් ගතියෙන් මිදිලා සංවේදි ජාතියක් වේවිද දන්නේ නැහැ දේශපාලනරාමුවෙන් තොරව ....ජීවිතය රැඩිකල් විදියට හිතන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1193 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1188 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 437 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site