බලපත‍්‍රයේ සඳහන් ප‍්‍රමාණයට වඩා දෙගුණයක් පුපුරණ ද්‍රව්‍ය හැටන් රුවන්පුර ගබඩාවකින් රැගෙන ගිය දෙදෙනෙක් මස්කෙළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඇමෝනියම් කිලෝ 50ක්, පිපුරුම් කුඩු (කළු බේත්) කිලෝ 2, පිපුරුම් කාරක 50ක් මෝටර් ජෙල් කිලෝ පහක් ඇතුළු ද්‍රව්‍ය එහි විය. මේ ද්‍රව්‍ය නිකුත් කරනුයේ කළු ගල් වැඩපොළවලටය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අනවසර වෙඩි බේත් තොගයක් අල්ලයි
සුනිල් Friday, 10 August 2012 05:45 PM
අර ගල කඩන්න වෙන්න ඇති. (නි)
අමිල කටුනායක Friday, 10 August 2012 06:49 PM
ඕක තමයි වෙන්නේ හොර වැඩ කරන්න ගියහම. (නි)
ෂෙරීෆ් Friday, 10 August 2012 08:58 PM
හැටන් පැත්තෙලු !!! .(ස)
ගාමිණී -කුවේට් Saturday, 11 August 2012 01:09 AM
ගබඩාවෙන් නිකුත් කළේ කොහොමද? ඒ උදවියට මෙවැනි දෙයක් නිකුත් කිරීමේදී තිබෙන නීතිරීති ගැන වැටහීමක් නැද්ද?අල්ල ගත්තු දෙදෙනා එක්ක ගබඩාවේ අදාල පුද්ගලයිනුත් අත් අඩංගුවට ගන්න එපායැ. (නි)