අනවසර හා බලපත්‍ර කොන්දේසි කඩකළ ඡන්ද කාර්යාලය 200ක් පමණ මොණරාගලින් ඉවත් කළ බව මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගස්තැන්න මහතා කියයි.
සන්ධානය, එජාපය, ජවිපය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කාර්යාල ඊට අයත් බව ඔහු කියයි.
නාමයෝජනා බාර දුන් දිනයේ සිට අද වන විට ප්‍රචණ්ඩ ක්‍රියා 31 මොණරාගලික් පමණක් වාර්තා වී ඇතැයි අඹගස්තැන්න මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
276
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනවසර ඡන්ද කන්තෝරු 200ක් කඩයි
නිමල් ලලිත Friday, 05 September 2014 08:52 AM
හැමෝගෙම මැතිවරණ වැඩ දැන් හරියට කැත්තට පොල්ල වගෙයි. (නි)
ගාමිණී Friday, 05 September 2014 02:33 PM
දැන් හරි කමක් නැහැ බස් වල ගසා ඇති ප්‍රචාරක දැන්වීම් ඉවත් කරන්ඩ. (නදී)