ගල්කිස්සේ අනවසරයෙන් ඉදිකළ බව කියන ගොඩනැගිල්ලක්, දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව අද (21) සවස කඩා දැමීය.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනවසර ගොඩනැඟිල්ලක් කඩයි
දේශාන් Friday, 21 June 2013 11:11 PM
දෙහිවල ගල්කිස්ස නගර සබාවේ උදය මාවතේ හුළඟට වැටුන ගහට අදට දවස් 14ක් වෙනවා. (නි)
පෙරේරා Saturday, 22 June 2013 12:14 AM
එහෙනම් අර අහවල් නිවාස ක්‍රමයේ අනවසර ඉදිකිරීම් කොච්චර තියනවද ? (නි)
සරත් Saturday, 22 June 2013 12:57 AM
රටේ තවත් මොනතරම් අනවසර ඉදිකිරීම් තියනවද? (නි)
අමිල කටුනායක Friday, 21 June 2013 06:41 PM
පාරට වැඩියි නේද? (නි)
අමිල කටුනායක Friday, 21 June 2013 06:44 PM
කටුනායක පැත්තේ නම් පාරට අයත් සීමාවෙත් කඩ දාලා තියෙනවා (නි)
සරත් Saturday, 22 June 2013 01:39 AM
මට මතකයි අපේ අහවල් ඇමැතිතුමාත් ඔය වැඩේ හරියට කරගෙන ආවා! මිනිස්සු ඉබේටම අනවසරයෙන් ඉදිකරන්න බය වුනා ඒ කාලේ ! (නි)
ප්‍රසන්න Saturday, 22 June 2013 03:06 AM
අහවලා එළියේ හිටියා නම් වැඩේ නවත්තගන්නත් තිබුනා (නි)
ලලිත Friday, 21 June 2013 07:02 PM
අමිල හරිටම හරි. කොළඹ-මීගමුව පාර දෙපැත්තේ දිගටම අනවසර ඉදිකිරීම් තියෙනවා. මගීන්ට හෝ පාපැදි කරුවන්ට යන්න බැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
බමුණූආරච්චි Saturday, 22 June 2013 04:24 AM
හදන්න ඉස්සෙල්ලා තහනම් කළා නම් හරිනේ ඉතින් (නි)
සදුනි Friday, 21 June 2013 07:26 PM
ඉතා හොදයි.හැබැයි රට පුරාම අනවසර ඉදිකිරීම් දහස් ගානක් තියෙනවා.බලවතුන්ගේ ඒවා කඩන්නේ නැහැ.පොඩි මිනිස්සුන්ට විතරයි නීතිය (නි)
මාගලී Saturday, 22 June 2013 02:41 PM
අනවසර නම් ඇයි විදුලිය දුන්නේ වතුර දුන්නේ? බදු ගෙවලත් තියෙනවලු ? ඇයි ? (ස)
කල්දෙමුල්ල Friday, 21 June 2013 07:33 PM
කල්දෙමුල්ල පාරෙ තියෙන ගොඩනැගිලි අයින් කරනේ නැත්තෙ ඇයි? (නි)
අතුල Friday, 21 June 2013 07:48 PM
මේවා හදන්න ඉස්සෙල්ලා තහනම් කළා නම් ඉවරයිනේ (අ)
සරත් Friday, 21 June 2013 07:49 PM
අපරාදේ සල්ලි කලින් කළානම් (අ)
නිමල් Friday, 21 June 2013 07:51 PM
හොඳ වැඩක් ((අ)
ෂෙරිෆ් Friday, 21 June 2013 07:53 PM
පළිගැනීමක් ද? (ත)
නාමල් Friday, 21 June 2013 08:16 PM
අනවසර ඉදිකිරීමක් හදපු එක වැරදියි .ඒත් නිතිය යටපත් කරන්න පුළුවන් කඩේ යන හෙන්චය්යලට . එක තමා ප්‍රශ්නේ (අ)
නිමල් Saturday, 22 June 2013 08:04 AM
තවකොච්චර නම් ඔවා ඇති
පෙරේරා Saturday, 22 June 2013 08:04 AM
කොහොමද ඕකේ අයිතිකාරයා දුටුගැමුණු වුනා නම්. බැකෝ කාරයාට සොරිම තමයි. එක්කෝ බැකෝ කාරයා නිල් බලකායේ වෙන්න ඕනේ නැත්නම් ගෝලයෙක් වෙන්න ඕනේ පන බේරා ගන්න.(නදී)
නිමල් ලලිතා Saturday, 22 June 2013 08:05 AM
හදන්න ඉස්සසෙල්ලා කඩන්න තිබුනා වැනි කතා කියන හැටි මේ අය. මෙහෙම කරන හැමෝටම වගේ දේශපාලන බල පුලුවන් කාරකම් තියෙනවා. ඒවා නවත් වන්න යන නිලදාරීන්ට පහර දෙනවා. ඒක නිසා කාපු එක හරියට හරි. මට මතකයි 1970 ගණන් වලදී අදිකරණයේදී නීතිඥයා මගෙනුත් ඇහුවා හදනකම් බලාගෙන හිටියේ මොකද කියලා. හැබැයි ඉතින් මහා මෝරු මෙම නීති වලින් කඩාගෙන යනවා.(නදී)
රුක්මල් Saturday, 22 June 2013 09:30 AM
හැම දේටම රජයට බැනල වැඩක් නැහැ, මේක දැක්කම ඕනි කෙනෙකුට පේනවා අනවසර ඉදි කිරීමක් කියලා. මේ වගේ සැමටම නීතිය එක වගේ ක්‍රියාත්මක කරන්න.(නදී)
සංජු Saturday, 22 June 2013 09:38 AM
දෙහිවල ගල්කිස්ස ද ? කතාකරල වැඩක් නැහැ. මම හොදට දන්නවා.(නදී)