( සුමිත් පොතුපිටිය )
රත්නපුර ප්‍රදේශයේ ගංගාවල මේ දිනවල ජල මට්ටම පහළ යාම හේතුවෙන් නීති විරෝධීව මැණික් ගැරීමේ ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සන්තකයේ තිබූ මැණික් ගැරීමට යොදා ගන්නා භාණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නඩුභාණ්ඩ සමග ඇලපාත පොලිසියට භාර දී ඇත .
කළු ගඟ හරස් කරමින් රාත්‍රි කාලයේ මෙන්ම දිවා කාලයේද නීති විරෝධී ජාවාරම සිදු කරන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී උදය කුමාර මහතා ට ලද තොරතුරක් මත වැටලීම කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අනවසරයෙන් මැණික් ගැරූ 19ක් අල්ලයි
Mahesh Wednesday, 26 February 2025 02:47 PM
පොඩි මිනිහට හම්බකරගන්න දෙන්නේ නෑ .රතන්පුර ලොකු ලොකු අප්පුලා කරන බැකෝ පතල් වලින් උල්කාපාත කඩා වැටිලා වගේ වලවල් හෑරිලා සිද්ද වෙන පරිසර දුෂණය එහෙම පේන්නේ නෑ