IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අනවසරයෙන් බූරුවන් ප්‍රවාහනය කළ දෙන්නෙක් අල්ලයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කිසිදු නිත්‍යනුකුල බලපත්‍රයක් නොමැතිව  කන්දකුලියෙ සිට ලොරි රථ දෙකකින් ප්‍රවාහනය කරමින් සිටි බූරුවන් හය දෙනෙකු ලොරි රථවල රියදුරන් දෙදෙනාද සමගින් අත් අඩංගුවට ගැනිමට  අද(26)   නොරෝච්චෝල පොලිසියෙ රථවාහන අංශ නිළධාරීන් සමත්ව තිබුණි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කන්දකුලිය ප්‍රදේශයෙ පදිංචි ලොරි රථ රියදුරන් දෙදෙනෙකු බව කියයි.

මෙම බූරුවන් කල්පිටිය ප්‍රදේශීය ලේකම්ගේ නිසි අවසරයකින් තොරව අදාල ප්‍රදේශයෙ සිට වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම නීති විරෝධි වන අතර ඒ සදහා ප්‍රවාහනය කරන්නේ නම් අදාල නීත්‍යානුකුල අවසර පත්‍රයක් ලබා ගෙන තිබිම අනිවාර්ය ය කරුණකි.

කෙසේ නමුත් ඇතැම් පිරිස් මෙම සතුන් පොල් ඉඩම් වල කුරුමින්යින් මර්ධනයට යැයි පවසමින් අදාල අවසර ලබා ගැනිමේන් පසු රැගෙන යාම සිදුවෙන බව කියයි.

අද  අලුයම කන්දකුලිය ප්‍රදේශයෙ සිට රහසේ මෙලෙස බූරුවන් ප්‍රවාහනය කරමින් ඇති බව කන්දකුලිය ගම්වාසින්ට ලැබුන තොරතුරක් මත කල්පිටිය සහකාර පොලිස් අධිකාරිවරයාට ලැබුණ තොරතුරක් මත නොරෝච්චෝල පොලිසිට දැනුම් දීමේන් පසු නාරක්කල්ලිය ප්‍රදේශයෙදී අත් සැකකරුවන් සමග බූරුවන් අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදි පවසා ඇත්තේ මෙම බූරුවන් බඩල්ගම ප්‍රදේශයේ පොල් ඉඩමකට රැගෙන යන බවයි. නමුත් ඒ සදහා කල්පිටිය ප්‍රදේශීය ලේකම්වරයාගෙ නිත්‍යනුකුල අවසරයක් නොමැති විම හේතුවෙන් අත් අඩංගුවට ගැනිම සිදුවු බව කියයි.

 

 



අදහස් (9)

අනවසරයෙන් බූරුවන් ප්‍රවාහනය කළ දෙන්නෙක් අල්ලයි

වෑල්ඩින් ආචාර්ය Wednesday, 26 February 2025 01:13 PM

මාලිමාවෙ රියදුරු මහත්වරු පොල් වතුවලට අරන් යන්නේ ඇයි?

:       20       60

අමල් Wednesday, 26 February 2025 02:39 PM

මරු ! වටගලගේ බුරුවා, පැලවත්තේ කාර්යාලයට සෙනවිරත්න, භද්‍රානි වගේ බුරුවන් ලියාපදිංචියට ගෙනියද්දි අහුවෙලා වගේ !

:       5       47

Toni Wednesday, 26 February 2025 03:06 PM

කවුද ගෙනිහින් තියෙන්නේ වටගලද ?

:       5       30

වික්‍රම විදුර Wednesday, 26 February 2025 03:23 PM

වි නායකතුමාව අවසවරයෙන් ගෙනියන්නෙ ඇයි... කවුද අනිත් එකා.. ජොලි සීයාද?

:       25       4

ගුණරත්න Wednesday, 26 February 2025 05:46 PM

කවුද මේ මාලිමාවුන් මසට ගෙනියපු වීරයා...?

:       3       21

athula k Wednesday, 26 February 2025 06:19 PM

මෙම අහිංසකයින් ගෙනියන්නේ මසට විය හැකියි. හරක් මස්වලට කලවම් කිරීමට...

:       1       18

Perera Wednesday, 26 February 2025 11:19 PM

සජබේ නැත්නම් පොහොට්ටුවේ රැස්වීමකට එක්ක යන්න වෙන්න ඇති.

:       20       6

Bunny Preena Thursday, 27 February 2025 10:13 AM

මට සුනිල් මහත්තයාව මතක් වුණා.

:       0       0

Kazi Shajahan Thursday, 27 February 2025 02:12 PM

පාර්ලිමේන්තුවේ 02 සහ 03 හිටියා පරණ සෙට් එකෙන්

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site