IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අනුලාවේදි කිරි කොරහ නටයි

වැදි රැහේ  කිරි කොරහා ශාන්ති  කර්මය  නුගේගොඩ අනුලා විද්‍යාලයේදි  අද උදෑසන ආදි වාසි නායක ඌරුවරිගේ වන්නි ලෑ ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි ඔහු සමඟ තවත් හය දෙනෙක් ඊට සහභාගී විය පැය භාගයක පමණ මෙය පැත්වු  මෙවැනි සංස්කෘතිගාංගයක්  අගනුවර පාසලක පැවැත්වු ප්‍රථම අවස්ථාව මෙය බව ආදී වාසී නායකයා කීවේය. විදුහල්පතිනි කල්්‍යාණි ගුණසේකර මහත්මිය සහ  විද්‍යාලයේ ජාතික උරුම සංගමය සහ පරිසර සංගමයේ ඇරයුමෙන් දඹානේ සිට  ඔවුහු ආහ. පුරාවිද්‍යා  කොමසාරිස් සෙනරත් දිසානායක  ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශ ලේකම්  නන්දා වික්‍රමසිංහ යන මහත්ම මහතිමින් ද  පැමිණ සිටියහ.



අදහස් (0)

අනුලාවේදි කිරි කොරහ නටයි

නුවන් Friday, 09 November 2012 02:27 PM

හොඳ වැඩක්. සැමටම හොඳ අත්දැකීමක් (ස)

:       0       0

වරුණ Friday, 09 November 2012 02:47 PM

ඊයේ පෙරේදා වෙච්ච කරදර නිසා වෙන්න ඇති‍‍‍...(ස)

:       0       0

සෙනෙවි Friday, 09 November 2012 02:48 PM

අනුලා දියණියන්ට සෙතක් ශාන්තියක්ම වේවා !! (ස)

:       0       0

පිටිගල Friday, 09 November 2012 11:40 PM

මොකෝ දන්නෙ නැහැ මේක අනුලාවෙ කෙල්ලන්ට කළේ? (නි)

:       0       0

සිල්වා Friday, 09 November 2012 03:19 PM

හරිම සතුටුයි. අපේ ජාතියේ සංහිඳියාව . අපේ පැරණි සංස්කෘතිය රැක ගැනීමක්..තව අපි අපි ඒවාට ගරු කරන්න ඕනි (ස)

:       0       0

චතූ Friday, 09 November 2012 03:20 PM

කැකුලියො ටිකට කිරිකොරහ නටාන්ට ආපු වරිගෙ ඇත්තො දැකලා මූණු පොජ්ජවල් මන්දු වෙලා කිරිබත් පොජ්ජෙන් කොටහක් කොටා බාන්ට ඉස්කෝල පොජ්ජෙ මහතැන්ටත් එන්ට කියාලා.(ස)

:       0       0

සරත් Friday, 09 November 2012 03:26 PM

මෙය ඉතා හොඳ දෙයක් කියලා මම අහලා තියෙනවා (ස)

:       0       0

සෙනරත් Saturday, 10 November 2012 01:56 AM

තව ටික දවසකින් නයිට් ක්ලබ් වලත් කැබරේ ඩාන්ස් වෙනුවටය කිරි කොරහා නටයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ලලිත් Sunday, 11 November 2012 01:17 PM

යන්තම් ඇති ටවුමේ දුවලා අපේ මුල් අවධිය හැබැහින්ම දැක ගත්තා (ස)

:       0       0

මධූ Friday, 09 November 2012 03:25 PM

මොකට සිදාධියට මෙයාල මංගච්චනවද මන්දා (ස)

:       0       0

ප්‍රියන්ත Friday, 09 November 2012 03:36 PM

කොළඹ කැකුළියන්ට මෙවන් අත්දැකීමක් ලබා දීමට සංවිධානය කිරීම ගැන විදුහල්පති ඇත්තියට ස්තුති කළ යුතුයි. (ස)

:       0       0

ජයී තිසර Friday, 09 November 2012 04:14 PM

අපේ ආදී වාසී සංස්කෘතියට ගරුකර මෙවැනි දෙයක් අගනුවර පාසලක පැවැත්වීම ඉතාමත් ආදර්ශමත් ප්‍රසංශනීය සිද්ධියකි. ආදී වාසීන්ට අගනුවරට පැමිණි විට ඔවුන්ගේ සිතුම් පැතුම් අනුව දින කීපයක් හෝ නැවතී සිටිය හැකි අගනුවරද ඔවුන්ගේ කියා තැනක් තනා ගැනීමට උපකාර කළහොත් ආදී වාසීන් එය ඉතාමත් ‍අගය කරතියි සිතිය හැක. ඕස්ට්‍රේලියාවේ අගනුවර වූ කැනබෙරාවේ පිහිටි ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට පහලින් ඕස්ට්‍රේලියානු ආදී වාසීන්වන 'ඇබ්ඔරිජින්ස්'ට අගනුවරට පැමිණි විට නතරවී සිටීමට ස්ථානයක්ද තනාදී තිබේ.(ස)

:       0       0

අසෝක Friday, 09 November 2012 04:27 PM

ආධිවාසීන් ප්‍රදර්ශන භාණ්ඩයක් කර ගන්න එක වැරදියි . ඒ අයට ඒ අයගේ පාඩුවේ ඉන්න දෙන්න..ඒක තමයි කරන්න පුළුවන් ලොකුම දේ (ස)

:       0       0

රොහාන් Friday, 09 November 2012 04:46 PM

මට හිතා ගන්න බැහැ

:       0       0

ෂෙරීෆ් Tuesday, 13 November 2012 09:16 PM

ආදිවැසියෝ දැන් ටිකෙන් ටික බජාර් පොජ්ජට මංගච්චනවා වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site