කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේ පැවති ශී‍්‍ර ලංකා විවෘත ගොල්ෆ් තරගාවලියේදී අනුර රෝහණ 7 වැනි වරටත් කිරුළ දිනාගත්තේය. අනුර රෝහණ පසුගිය වසරේදිත් මෙම ශූරතාවය දිනාගත් කී‍්‍රඩකයාය. තරගයේ අවසාන වටය දක්වාම අනුර රෝහණ සහ විජිත බණ්ඩාර කරට කර පැමිණියද, අවසන් වටයේදී නියමිත පහර සංඛ්‍යාවට වඩා පහරක් අඩුවෙන් පළමු සිදුර ජය ගත් අනුර රෝහණ පියවරක් ඉදිරියට තැබීය. 17 වැනි සිදුර වන විට විජිත බණ්ඩාර තරගයෙන් පසුබෑමට පත්වූ අතර මිතුන් පෙරේරා සහ කේ. ප‍්‍රබාකරන් සම දෙවැනි ස්ථානය හිමිකරගැනීමට විජිත බණ්ඩාරට සිදුවිය. පෑම් ප‍්‍රනාන්දු කුසලාන සඳහා පැවැති කාන්තා තරගය වට 2කින් සමන්විත වූ අතර දැඩි තරගයකින් පසුව පහර 3 ක් අඩුවෙන් තරගය නිමකළ නිලූ ජයතිලක නීෂා නිර්මලලිංගම් පරදා ජය ලැබීය. මෙම තරගාවලියට ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වන ලද්දේ යූ.ටී.ඊ. සමාගම විසිනි. ජයග‍්‍රාහකයින් සඳහා ත්‍යාග ‘යූ.ටී.ඊ. කැට්’ සමාගමේ සභාපති ප‍්‍රියත් ප‍්‍රනාන්දු මහතා අතින් පිරිනැමිණ. ‘යූ.ටී.ඊ-.කැට්’ ශී‍්‍ර ලංකා විවෘත ගොල්ෆ් තරගාවලිය
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අනුර රෝහණ 7 වැනි වරටත් ගොල්ෆ් ශූරතාවය දිනයි