ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා අද (24)කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පක්ෂ මුලස්ථානයේදී වැඩ භාර ගත්තේය.
ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ,නිමල් සිරිපාලද සිල්වා ,ඩලස් අලහප්පෙරුම,ටි බී ඒකනායක, මහත්වරුද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අනුර යාපා වැඩ බාරගනී
ඉසුරන්දි දෝහා Tuesday, 25 November 2014 06:50 AM
රටට වැඩක් කරන්න නැකත් බල බල ඉන්න එපා මහත්වරුනි.තමන්ගේ හැකියාව ලොවට කෙසේ වෙතත් තම රටට පෙන්නන්න වගබලාගන්න තම තමන්ගේ ක්‍රියාකලාප තුලින්. (දී)
මැතිව් Tuesday, 25 November 2014 01:34 AM
අනේ අපේ ප්‍රගතිශීලී ජනතාවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය! (නි)
තබුක් සිල්වා Monday, 24 November 2014 03:19 PM
සතුටක්ද, දුකක්ද ,කේන්තියක්ද ,මුනේ කිසිම ප්‍රිය මනාපයක් නෑනේ. (අ)
සමන්ති Tuesday, 25 November 2014 02:27 PM
මේකෙත් ප්‍රකාශක කෙහෙලියද? (අ)
පිටිගල මිලානෝ Tuesday, 25 November 2014 08:01 AM
මේ අයගෙනුත් කට්ටියක් අද හෙටම එනවලු නේද? (ස)
සනත් Tuesday, 25 November 2014 03:52 AM
පවිත්‍රා ඇමතිතුමිය නිකන් යකා ගැහුවා වගේ බය වෙලා ඉන්නේ (නදී)
නිමල් Monday, 24 November 2014 05:31 PM
ලුලා නැති වලට කනයා .......හා හා හා ... (ස)
නිහාල් Monday, 24 November 2014 05:42 PM
වැටුප කොහොමද ?,මෙපමණ කාලයක් සෑම පක්ෂකයෙකින්ම පැන්නා නමුත් පාක්ෂිකයෝ පනින්නේ නෑ. (ස)
සත්‍යයා Monday, 24 November 2014 05:55 PM
ඡායාරූපයකින් පෙන්නුම් කරනවා වර්තමාන පාලකයින්ගේ නියම යථාර්ථය. වැඳගෙන ඉන්නේ ජනතාවට.නමුත් බලා ඉන්නේ වෙන දිශාවක්. (නි)
සිරිපාල ලක්ශාන් Monday, 24 November 2014 10:51 AM
ඔබතුමාටත් තව කාලයක් යද්දී ජනාධිපති වෙන්න හිතෙයිද ? (නදී)
ධම්ම Monday, 24 November 2014 10:55 AM
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා සුසිල් ප්‍රේම ජයන්ත ඇමතිතුමා නේද? එයත් පැන්නාද? (නදී)
ප්‍රියන්ත Monday, 24 November 2014 10:57 AM
නියම සුදුස්සා.(හේ)
රත්න Monday, 24 November 2014 11:10 AM
තව මහ ලේකම් කෙනෙක් පෝලිමේ තියාගත්තොත් හොඳයි. (හේ)
ආනන්ද Monday, 24 November 2014 11:15 AM
කවුරුත් සතුටින් ඇමතිතුමිය දුකින් වගේ ඇයි?(දිල්)
කරුණාජීව Tuesday, 25 November 2014 08:33 AM
ඉසුරන්දි දෝහා,අක්කා කවුද කියලා මම නම් දන්නවා. (ස)
රිකාස් Monday, 24 November 2014 11:40 AM
ලස්සන සිනාහව. කොච්චර කලකටද?(හේ)
පියල් Monday, 24 November 2014 08:30 PM
දෙතොළ නොකීදේ දෙනෙතේ ලියැවෙනවා. වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා. (නදී)
පසිඳු Tuesday, 25 November 2014 08:41 AM
සුභපැතුම් ඔබතුමාට (දී)
බටන්ගල Monday, 24 November 2014 12:15 PM
ඔය පස්වෙනි ෆොටෝ එකේ පේන කෙනාට හතරට නැමිලා වදින්නේ මොකද ? ඔන්න ඔතන තමයි කොස්ස. (නදී)
සුනිල් Monday, 24 November 2014 09:52 PM
සුබ පැතුම්! (නි)
අනුර Monday, 24 November 2014 12:29 PM
මම හිතුවේ මරණයක් වෙලා පාංසුකුලේ දෙනවා කියල හැමෝම ඉන්නේ නිකන් කලකිරිලා වගේ මොකද හැබෑටම (නදී)