IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අනුරපුර අනතුරින් දෙකක් මරුට: තුනක් රෝහලට

අනුරාධපුර මිහින්තලේ මාර්ගයේ කන්නට්ටිය ප්‍රදේශයේදී බසයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් රියැදුරාද ඇතුළුව තවත් තිදෙනක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබුවන් තිදෙනාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි. මළගෙදරක ගොස් ආපසු නිවෙසට යාම සඳහා බස්නැවතුම් පොළට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

424  425 426



අදහස් (0)

අනුරපුර අනතුරින් දෙකක් මරුට: තුනක් රෝහලට

සුධීර Sunday, 25 October 2015 02:56 AM

ඇඟ හිරි වැටෙනවා දැක්කහම (නි)

:       0       0

රුවන් Sunday, 25 October 2015 03:14 AM

බස් එකත් අනතුර වලක්වගන්න කිසිම උත්සාහයක් කරලා නෑ වගේ...(රේ)

:       0       0

වසන්ජය Sunday, 25 October 2015 04:36 AM

මිනීමැරුම් ,රිය අනතුරු ,කලකෝලාහල වලින් අඩුවක් නැති මගේ රටට දළදාහිමි සරණයි......(රේ)

:       0       0

චන්දිම Sunday, 25 October 2015 04:47 AM

අංක ශාස්ත්‍රය අනුව මේ වාහනේ අංකය සුබ නැති අසුබ පල දෙන මාරක එකක්ද කියල බලන්න. මොකද මේ වගේ කෙලින් පාරක මාරයා පෙනෙද්දීම ඉස්සර කරන්න රියදුරාට හිත දෙන්නේ ඒ වගේ දෙයක් නිසයි . (රේ)

:       0       0

රංජිත් Sunday, 25 October 2015 07:07 AM

මේ අය ට පිස්සුද මේ විදියට වාහන පදවන් නේ?....(රේ)

:       0       0

ජි නන්දන Saturday, 24 October 2015 11:58 AM

හොදන්න දෙයක් නෑ තනිකරම කාර් එකේ වැරැද්ද(රේ)

:       0       0

ගමගේ Saturday, 24 October 2015 12:32 PM

මම නම් කාටවත් මොකුත් කියන්නෑ, මරණයට නිවන් සැප . තුවාල කරුවන්ට ඉල්මන් සුවය(රේ) .

:       0       0

අමර Saturday, 24 October 2015 12:40 PM

මෙතන කඩ ඉරි දෙකක ගමන් කරමින් ඔ්වටේක් කරන්ඩ ගිය පාටයි. අනික් පැත්තේ ඒ වෙලාවේ ගොඩක් වාහන තියෙන්න ඇති හැප්පෙන්න යන්නේ නූලක වෙනසක්. හෙමින් කල් වෙලා අරන් ගමන ගිය නම් තම හොඳ (රේ)

:       0       0

ජයතිස්ස Tuesday, 27 October 2015 07:03 AM

මේ දවස් වල ගොඩක් මිනිස්සු ජීවත්වන්නේ හැඟීම් වලට වහල්වෙලා. අනුරපුරය පූජා නගරයක් කියලා ගොඩක් දෙනෙකුට අමතකවෙලා (නි)

:       0       0

මනෝ Saturday, 24 October 2015 01:51 PM

අන්තර්ජාලයට ගිහිල්ල රියදුරු IPDE ටයිප් කරලා බලන්න. දකින දුර, හිතන දුර, තීරණය කරන දුර හා ක්‍රියාත්මක කරන දුර. තවද නීතිමය ප්‍රවණතා වලට අමතරව මනෝවිද්‍යා ප්‍රවණතා, තාක්ෂණික ප්‍රවණතා ගැනද රියදුරු පුහුණුවට ඇතුලත්කල යුතය. (අ)

:       0       0

මාරය Saturday, 24 October 2015 05:19 PM

හදිස්සි අවස්ථාවලදී උපකාරී වන වායු බැලූන වෙනි අංග වලට තවත් බඳු ගසමු.මරණ වැඩි කරමු.(රේ)

:       0       0

ගෞරියෙල් Saturday, 24 October 2015 07:45 PM

කවුරු මොනවා කිවුවත් වාහනයක් පදවන කෙනෙකුට පුළුවන් වෙන්න ඕනෑ වාහනයක් පාලනය කරගන්න (නි)

:       0       0

උපාලි Sunday, 25 October 2015 12:56 AM

තුවාලලැබූවන්ට ඉක්මන් සුව පතමි! (නි)

:       0       0

අජිත් Sunday, 25 October 2015 01:14 AM

ඉදිරිය අපැහැදිලිව ඉස්සර කිරීම තමයි බොහෝ අනතුරු වලට හේතුවෙන්නේ (නි)

:       0       0

අකලංක Sunday, 25 October 2015 02:22 AM

අපොයි දෙවියනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site