IMG-LOGO

අනුරාධපුර සියයට 55ක් දීලා

උතුරු මැද පළාත් සභා මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියයට  55 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇතැයි අනුරාධපුර තේරීම් බාර නිළධාරී මහින්ද සෙනෙවිරත්න මහතා පවසයි. මැතිවරණ ප්‍රතිඵලවලට බාධාවීම් කිසිවක් වාර්තාවීම් නැතැයි ද ඔහු කියයි.



අදහස් (0)

අනුරාධපුර සියයට 55ක් දීලා

අජන්ත Saturday, 08 September 2012 04:54 PM

සබරගමුව ජය නියතයි..!!(නු)

:       0       0

Cooray Nawalage Jude Yohan Saturday, 08 September 2012 05:11 PM

කොහොමද 30% 55% උනේ තව එයි..!!(නු)

:       0       0

සංජීව Saturday, 08 September 2012 05:44 PM

මුලින්ම 30$ දැං 55 ප්‍රතිඵල එනකොට 65%.. හැබැයි යම් දිනයක ඇත්තම ජනමතය මිනිසුන් පෙන්නාවි.. ලිබියාවේ වගේ..!!(නු)

:       0       0

මයන්ත Saturday, 08 September 2012 06:13 PM

ජය වේවා සබරගමුවට..!!(නු)

:       0       0

ජූඩ් රොහාන් Saturday, 08 September 2012 06:45 PM

තුනම අපේ, ජය නියතයි. (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි සිට Saturday, 08 September 2012 07:07 PM

බලමු හෙට (ස)

:       0       0

බෙනට් Saturday, 08 September 2012 08:15 PM

ශා මරුනේ .. එතකොට ඉතුරු 45% ?? මම හිතන්නේ ඒ 45% තමයි අද දවසේ තමන්ගේ වැඩක් කරගෙන තියෙන්නේ ...(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 69 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 628 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site