IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අනුරාධපුරයට මහා වැසි සමග සුළං

අනුරාධපුරයට අද සවස ඇද හැළුනු මහා වැස්සත් සමග හමාගිය තද සුළං හේතුවෙන් ථූපාරාමය ආසන්නයේ ඇති පැරැණි රෝහල අසල ගසක අත්තක් කඩාවැටීමෙන් අසල සිටි කාන්තාවක් මියගොස් තිදෙනෙක් තුවාල ලැබූහ. පූජා නගරයේ ස්ථාන කිහිපයක ගස් ගඩා වැටී ඇතැයි වාර්තාවෙයි.

 



අදහස් (0)

අනුරාධපුරයට මහා වැසි සමග සුළං

ඔලා Sunday, 07 July 2013 09:02 AM

හුගක් රටවල් වලට දැන් අපලයි. අපි ධර්මිස්ට වෙමු. සත්ව ගාතනය , මිනිස් ඝාතන නවත්වමු. ජාතික ධනය අමු අමුවේ හොරකම් නොකරමු. එවිට ස්වාබාවික විපත් අඩු වේවි. (නි)

:       0       0

අමිළ කටුනායක Saturday, 06 July 2013 09:08 PM

පුත්තලමේ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු තීරය තියෙන්නේ අනුරාධපුරේද? දන්නේ නැති නිසයි අහන්නේ.(නදී)

:       0       0

සංජය Sunday, 07 July 2013 08:32 AM

අමිල මහත්තයා මොකද නිකන් ලයන්නත් මුර්තද වෙලා? මොකවත් පානය කරලවත්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site