
(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර රැලියේ ඊයේ දකින්නට ලැබුණේ චූටි ගෝත්‍රික කණ්ඩායමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කහටගස්දිගිලියේ දී අද(13) පැවසීය.
" අපේ හොරා අපට හොඳා කියලත් ඔවුන් පෙළපාළි යනවා දැක්කා.රටේම ඔච්චර තමයි" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"යන තේමාවෙන් සංවිධාන කෙරුණු මෙම ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය.
මේ ආණ්ඩුවට ආපහු තර්ජන නෑ. අපි මේ ආවේ රට හදන ජනතා ව්‍යපාරය ගොඩ නැගීමටයි.
තාත්තා ජනාධිපති කියා පුතා ජනාධිපති වෙච්ච කාලය දැන් ඉවරයි.අපි අලුත් පාරක යනවා. ඒගොල්ලෝ තාම පරණ පාරේ බර කරත්තේ" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකණ්නි අපතයන්ගෙ හපුටු මූණවල් දැක්කම පේනව ගෝත්‍රිකයො කව්ද කියල ...රටට සුභ කෙසේ වෙතත් ලපය ඇතුලූ 159ට නම් සුභම සුභයි..