IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අනාරක්ෂිත දුම්රිය මඟට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්

(ප්‍රදීප් කුමාර   )

යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුර සිදුවු ස්ථානයේදී විරෝධතාවක් යාපනයේදී පැවැත්විණි.

 එහිදී විරෝධතාකරුවෝ දුම්රිය මග හරස් කරමින් විරෝධයේ නිරත වු අතර මෙම ස්ථානය දැඩි අවදානම් අනාරක්ෂිත ඒකක් බව ඔවුහු පැවසූහ.

 එම අනතුරින් එකමපවුලේ පියා හා සිගිති දියණිය ජිවිතක්ෂයට පත්වූ අතර මව බරපතල තුවාල ලබා රෝහල ගත කොට තිබේ.

මෙම  ස්ථානයට මුර කරුවෙකු හෝ දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවෙකු නොමැති කම මෙම අනතුරට හේතු වූ බව පවසමින් අදාල පිරිස මෙසේ විරෝධයේ නිරත විවූහ.

විරෝධතා කරුවෝ එහිදී යාපනය සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ දුම්රියක් මග අවහිර කොට නවතා විරෝධයේ නිරත් වූ අතර මෙම අනාරක්ෂිත ගේට්ටුව සදහා නිසි ආරක්ෂක ක්‍රම වේදයක් සකස් කර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා  සිටියහ.



අදහස් (1)

අනාරක්ෂිත දුම්රිය මඟට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්

citizen Friday, 16 February 2024 03:11 PM

මේවා මහමෝඩ වැඩ. තමන් දැනගන්න ඕන ආරක්ෂා වෙලා යන්න රේල් පාරක් හරහා යනකොට...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site