IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනාරක්ෂිත ගේට්ටුව තව බිල්ලක් ගනී

වාද්දුවේදී දුම්රිය හරස් පාරකින් යතුරු පැදිය පැදවූ මාළු ව්‍යාපාරිකයෙක් අද උදේ ගාල්ලේ සිටි පැමිණි දුම්රියක හැපී මරුමුවට පත්විය.

එම දුම්රිය හරස් පාරේ ගේට්ටුවක් නැත.

DSC09722 vlcsnap-2014-12-16-10h30m47s148 vlcsnap-2014-12-16-10h31m23s6



අදහස් (0)

අනාරක්ෂිත ගේට්ටුව තව බිල්ලක් ගනී

පසිදු Wednesday, 17 December 2014 11:37 AM

මේ වගේ තව ජීවිත කියක් විනාශ වෙයිද?(හේ)

:       0       0

ටනියා Thursday, 18 December 2014 06:12 AM

කෝච්චිය යනකන් ඉදලා ගියානම් ඔය දේ වෙන්නේ නෑනේ.(හේ)

:       0       0

නිශ්ශංක Thursday, 18 December 2014 06:12 AM

අපේ මිනිස්සුන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ ඇති වැඩකුත් නෑ.(හේ)

:       0       0

සෑම් Tuesday, 16 December 2014 06:04 AM

විමල්, ගේට්ටුවක් සවිකළත් ගේට්ටුව අස්සෙන් රිංගලා ගිහින් මැරෙනවා. මේකට හේතුව පාරේ රථවාහන පදවන්න දන්නේ නැතිකම මිසක් ගේට්ටුවක් නැතිකම නොවේ. ගේට්ටුවක් නැතිවුණාට අනතුරු හැඟවීමේ පුවරු තියනවානේ. රේල් පාරට ඇතුළුවීමට පෙර නවතා දෙපැත්ත බලා නොයෑමේ විපාක. මියගිය අයට නිවන් සුව. (නි)

:       0       0

ඛාන් Tuesday, 16 December 2014 06:10 AM

ලංකාවේ කොපමණ අනාරක්ෂිත ගේට්ටු තියෙනවද? දැන්වත් මේවා ගැන ක්‍රියාමාර්ගයක් ගන්නේ නැද්ද? (නි)

:       0       0

සමන්ති Tuesday, 16 December 2014 01:14 PM

ඛාන්, ලංකාවේ අනාරක්ෂිත ගේට්ටු තියෙන්නේ දිරපු නිසාද ? මේ පාරවල් දුම්රිය දෙපාර්තමේන්තුවේ සඳහන් නොවීඇති පාරවල් කියලයි හිතන්නේ. හරස් පාරවල් සියල්ලටම ගේට්ටු දැම්මොත් දුම්රිය දෙපාර්තමේන්තුවට විසාල වියදමක්. මේවා නඩත්තුව ප්‍රාදේශීය සභා විසින් කල යුතුය. (ර)

:       0       0

ශිරන්ති Tuesday, 16 December 2014 06:59 AM

වාද්දුවේ කීප දෙනෙක්ම ඔය විදියට මැරුණා. මේක පලවෙනි එක නෙමෙයි. (නදී)

:       0       0

සෙලන්සියුස් Tuesday, 16 December 2014 07:03 AM

මෙතන දෙපැත්තම මීටර් 100 විත හොදට පෙනෙනවා. පුදුමයි පෙනුනේ නැති එක (නදී)

:       0       0

විමල් Tuesday, 16 December 2014 04:25 AM

දැන්වත් ගේට්ටුවක් සවිකරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site