ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අනුන්ගේ පව් වලට පොලීසිය කර ගහයි
සංගදාස Monday, 15 September 2014 02:16 PM
හැමදාම අනුන්ගේ කුණු කකා ඉන්න එකේ, මේ වගේ ටින්කිරිත් කාලා බලන්නකෝ.(නදී)
චන්ද්‍රා Monday, 15 September 2014 04:33 PM
බන්දුල පෙරේරාගේ අදහසට මමත් එකඟයි. මෙම විධායක ජනාධිපති ක්‍රමය එපා කියන අය මේ ටිකත් එකතු කරගන්න. මනාප ක්‍රමය, පළාත් සභා ක්‍රමය, විවෘත ආර්ථිකය, පුද්ගලික බස්...මේවත් එපා. මේවායින් තමා රට විනාශ වුණේ (නි)
පිටිගල Tuesday, 16 September 2014 04:26 PM
වියදම් උනා වගේද මෙයා දිනුවොත්. හතර වරිගෙම ගොඩනේ? (දී)
රූපවතී Wednesday, 17 September 2014 06:15 AM
පාරක යන්න කැතේ බැහැ පාර දෙපස කාරලා හෝ බුලත් විට කාලා කෙළ ගසලා. බැලූ බැලූ ඇත හැමතැනම ජරා ජීර්ණ වූ පෝස්ටර්. මේ අප සිටින විදේශයන්හි ජනාධි පතිවරණ තියෙනවා. එ්ත් පාරක කවදාවත් අපි දැකල නැහැ පෝස්ටරයක්, ඡන්ද රැස්වීමක් , ජනතාව අමතන්නේ ටී වී , පුවත් පත් තුලින්. රටේ ජනතාවත් ගොඩාක් සාම කාමියි, ඒ අතින් , අපේ රට මිහිපිට අපායක්. බුද්ධිමත් යයි කියා ගන්නා මිනිසුනේ ඔය මහා පාරේ හැමතැන පරිසරය විනාශය කර දමන මුදල් වලින් අසරණ මිනිසෙකුට හිසට සෙවනක් නැති කෙනෙකුට ඉන්න කාමර දෙකක් හදලා දෙන්න. ඡන්දය දිනාගන්න තවත් කල යුතු දෙයක් නැත. නිවනට යන පාරත් එතනින් එහා පැත්තේ (නදී)
ගාමිණී සිරිවර්දන Monday, 15 September 2014 06:17 AM
දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය හා මනාප පොරය නිසයි ලංකාවට පෝස්ටර් වසංගතය බෝවුණේ.මොන පක්ෂයේ වුණත් අපරාධ වියදම්.ඒ මදිවට මරා ගැනීම්, රණ්ඩු සරුවල් ප්‍රතිපත්ති ප්‍රකාශණයක්,හෑන්ඩ් බිලක් ,හැරුණුවිට ,කටවුට්,බැනර්, පෝස්ටර් මුද්‍රණය හා ඇලවීමේ තහනම් නියෝගයක් අධිකරණය මගින් ලබා ගැනීමට මැ.කො උනන්දු නොවන්නේ ඇයි ?(අ)
සේපාල Friday, 19 September 2014 02:46 PM
අප දුක් විඳින මනුස්ස කොටසක් (ස)
අරුණ Monday, 15 September 2014 06:23 AM
ඉස්සර නම් අපේ ගම්වල හවසට නිකන් බෝක්කු වල වාඩිවෙලා කතා කර කර ඉන්න කොල්ලන් රියේ නංවාගෙන ගිහින් මේ වැඩ ගන්නවා.(අ)
චානක Monday, 15 September 2014 08:33 PM
ජරාජීරණ වූ ලංකා දේශපාලනය .....ඔන්න නියං සහනාධාර මුවාවෙන් ඡන්ද අල්ලස් බෙදනවා. බලමුකෝ ඒකෙත් හැටි. ඌවට පමණද නියඟය බලපා තිබුනේ? ඒකයි මම කියන්නේ මේ දෙන්නේ ඡන්ද අල්ලස් කියලා. (නි)
දර්ශන Monday, 15 September 2014 06:40 AM
ලංකාවේ පොලිසියට ගිය කලක් හරිම දුකකි. (අ)
ට්‍රියෝනි Monday, 15 September 2014 06:42 AM
මේවා අලවන හරකුන්ට මේ රටේ නීතිය බලපාන්නේ නැද්ද? (අ)
මහේෂ්- ජකර්ට Monday, 15 September 2014 06:57 AM
පුදුමාකාර රටක්. දවසින් දවස අගාධෙම තමයි යන්නෙ. එයට හේතුව නිවැරදි නීතියක් නොමැතිකම.(අ)
බන්දුල පෙරේරා Monday, 15 September 2014 07:12 AM
විධායකය ඉවත් කරන්න දත කන උන්දලා මේ මනාප ක්‍රමේ වෙනස් කරන්න දත නොකන්නේ මොකද..? මේ අනුපාත ක්‍රමේ නැත්නම් කට්ටියට වැලේ වැල් නැති වෙන නිසා..විධායකය අහෝසි කරනවා වගේම මේ සමානුපතික චන්ද ක්‍රමය හා මනාප ක්‍රමය ඉවත් කරන්නත් කතා කරන්නකෝ ..එතකොට අපිට පිළිගන්න පුළුවන් කට්ටිය මේ ඉරිසියාවට කුහක කමට රාජපක්ෂවරු එලව ගන්න බැරිකමට කරන දෙයක් නෙමෙයි කියලා (නදී)
චමි Monday, 15 September 2014 07:49 AM
මේ වියදම් කරන සල්ලි වලින් රටේ කොයි තරම් සංවර්ධනයක් කරන්න පුළුවන්ද (දිල්)
පියුමි Monday, 15 September 2014 08:58 AM
අද චිත්‍රපටයක ප්‍රචාරක දැන්වීමක් ගහන්න බැහැ මහරජාගේ පෝස්ටරයට වැඩිය ලොකුවට. ඊට ගොඩාක් පොඩි වෙන්න ඕනා.මොකද සිවිල් ඇඳුමෙන් පොලිසිය ඇවිත් තර්ජනය කරනවා(අ)
සමන්ති Tuesday, 16 September 2014 12:21 AM
මේ වැඩේට කොළඹ (පෝස්ටර් මාරයා ) කියලා ජල ටැංකි ලොරියක් ඉස්සර තිබුනා. (නි)
ලිියනගේ Monday, 15 September 2014 09:40 AM
ගාමිණී මහතා මේ මොනාද කියන්නේ..ඒවා මානව අයිතිවාසිකම් ...මේ මැතිවරණයක් නිසා ..නියගයෙන් පීඩා විදින ..මිනිසුන්ට දෙන්න ගිය 2500/- නැති වෙන්න ගියේ, ..හොඳ වෙලාවට ..අපේ අධිකරණය මැදට ඇවිත් එක දෙන්න කිව ..මැකෝ කවුද ..එහෙම නියෝග දෙන්න ..ඒවා තියෙන්න කොහෙද (අ)
ඉසුරන්දි Monday, 15 September 2014 11:52 AM
කොහොමත් අන්තිමේදී ඔය හැම කුනක්ම කන්නේ පොලිසියේ උන්දැලා තමයි. (නදී)