IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


අන්තෝ ජටා බහි ජටා

දොඩංගොඩ බෝඹුවල දී වෙඩි ප්‍රහාරයකින් බේරුණු බව කියන පොලිස් කොස්තාපල් සුමන්දි සමන් අද රෝහලෙන් නික්ම ගියේය.

සිකුරාදා රාත්‍රී ඔහුගේ නැනෝ රිය පසුපස ලුහුබැඳ ගිය බව කියන වාහනයක තොරතුරු මෙතෙක් පොලිසියට ලැබී නැතැයි දැනගන්නට ඇත.

එහෙත් ඔහුගේ කාරය ගිනි තබා ඇත.

බෝඹුවල අක්කර විස්ස පාරේ අධික වේගයෙන් එවැනි ලුහුබැඳීමක් කළ හැකි ද යන්න පොලිසිය මුහුණපාන තවත් ප්‍රශ්නයකි. එසේ ලුහු බැඳ ගියේ නම් එම වාහනයේ ටයර් සලකුණු සොයා ගැනීම පොලිසියේ මීළඟ උත්සාහයයි.

වාහනයක් පිටුපස තවත් වාහනයක් ලුහුබඳින බව දැනගන්නා පුද්ගලයකු එය පාළු පෙදෙසකට හරවනුයේ කුමන හේතුවක් නිසා ද යන ප්‍රශ්නයට ද උත්තර සොයා ගැනීම පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් මුහුණපාන තවත් බරපතල ප්‍රශ්නයකි.

 

 



අදහස් (0)

අන්තෝ ජටා බහි ජටා

රසීම් Sunday, 01 June 2014 06:23 PM

අපිට ඉතින් දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

උමේස් Monday, 02 June 2014 12:16 PM

අන්තිමට තමන්ගේ වාහනය තමන්ම ගිනි තියාගත්තා කියයි.(නදී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 01 June 2014 08:05 PM

ඔන්න අපි නම් මුකුත්ම දනනේ නැහැ.පොලිස් රාළහාමිගෙන්ම අහලා ඇත්ත දැනගන්න (නි)

:       0       0

රෝයි Sunday, 01 June 2014 10:08 PM

අනේ මෙහෙමත් රටක්! (නි)

:       0       0

සුරේන්ද්‍ර Sunday, 01 June 2014 10:47 PM

මේක හරි පැටලිලිසහගත අවනඩුවක් වගෙයි (නි)

:       0       0

සිල්වා Monday, 02 June 2014 12:57 AM

ජාත්‍යන්තර සහයත් ගත්තොත් නේද හොඳ? (නි)

:       0       0

සිරිසේන Monday, 02 June 2014 01:01 AM

ලංකා තිලක්ගේ කතාව ගැන මට සැකයි... (නි)

:       0       0

වින්සන්ට් Monday, 02 June 2014 01:48 AM

මෙවන් ප්‍රශ්න ගැන ජනතාව අවදියෙන් තබා ගැනීමත්, සත්‍ය තොරතුරු සොයාදීමත් පුවත්පත් කරන ඉතා වැදගත් දෙයකි (නි)

:       0       0

ජයාන් Sunday, 01 June 2014 03:57 PM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

තමරා Sunday, 01 June 2014 03:59 PM

පීසීගේ අනාගතය කෙබඳු වේවිද මන්දා? (නි)

:       0       0

රුමේශ් Sunday, 01 June 2014 04:10 PM

අවසානය කෙසේ විසඳේවිද? (නි)

:       0       0

හර්ෂණ Sunday, 01 June 2014 04:13 PM

පොලිසියට ජය වේවා! (නි)

:       0       0

බණ්ඩාර Sunday, 01 June 2014 04:23 PM

අපේ විශිෂ්ට පොලිස් දෙපාර්තමේන්තුවට අපේ උපහාරය! (නි)

:       0       0

මලලගේ Sunday, 01 June 2014 04:23 PM

තවත් අලුත් ආරංචියක් ළඟදීම බලාපොරොත්තු වන්න. (නි)

:       0       0

සම්පත් Sunday, 01 June 2014 04:24 PM

පොලිසියට මිනිසුන් ප්‍රතිචාර දක්වන විදිය තමයි ඔය. (නි)

:       0       0

ෆිනෑන්ස් Sunday, 01 June 2014 04:26 PM

ඔය වාහනයෙ ෆිනෑන්ස් එරියස් තියනවද කියල හොයල බලන්න​(ස).

:       0       0

ලංකා තිලක් Sunday, 01 June 2014 04:30 PM

දඩ කොලයක් ලිව්වම අපිත් ඉතින් පොලිස් රාළහාමිගේ හත්මුතු පරම්පරාව මතක් කරන එකේ මේ ඇමති ගොයියත් පොඩි සත්තමක් දාන්න ඇති..නැතුව ඒකට මේ වාගේ බරපතල දෙයක් කොච්චර ඇගේ උන තියෙන එකෙක්වත් කරයි කියලනම් හිතන්න බැහැ..පොලිසියට අත තියල කට්ටිය කාපු පරිප්පු දන්නවනම් ඉතින් ඇමති තුමා කිව්වත් ගෝල බාලයෝ ඔය වැඩේටනම් යන්නේ නැහැ.(ස)

:       0       0

අශාන් Sunday, 01 June 2014 04:30 PM

අන්තිමට අර සුරංගනා කතා කියන පොලිස් මාමා ඇවිත් කියයි "ඇමතිගේ ගෝලයෝ මෙයාව වලක්වන්න හදද්දී මෙයාම තමන්ගේ වාහනයට ගිනි තියාගත්තා" කියලා.. ඊට පස්සේ තව තව රස කතා කියයි... (ස)

:       0       0

බණ්ඩාර Monday, 02 June 2014 08:16 AM

අන්තිමට රාළහාමිම එයාගේ කාර් එකට ගිනි තියාගත්තා, එයාම එයාට ගහගත්තා කියන කතාව කියයිද? (නි)

:       0       0

අර්ජුන රණවන Sunday, 01 June 2014 04:37 PM

පොලිසිය මුහුණපාන ප්‍රශ්න ගැන පත්‍ර කරගහන්න ඕන නෑ. ඒක ඒ ය බලාගනීවි .පත්‍ර තොරතුරු දෙන්න. පොලිසියට ඕන ප්‍රශ්න සහ ගැටළු. (ස)

:       0       0

ඇල්බට් Sunday, 01 June 2014 04:41 PM

මේ කොයි යන්නනේ, (ස)

:       0       0

ගිහාන් Sunday, 01 June 2014 05:15 PM

නැනෝ වාහනයකට රේස් යන්න බැහැනේ. ඉතින් ලුහුබඳින්නේ මොකටද? (නි)

:       0       0

මහේෂ් Sunday, 01 June 2014 05:53 PM

අනේ පවු කොස්තාපල්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 77 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 251 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site