IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපති උපදෙස් දී ඇත.

එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාදි, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය, දාරුල් අදර් ජමිලිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය, ජමිය, අයි.එස්.අයි.එස් සංවිධානය, අලිඩි කයිඩා සංවිධානය, සෙවි ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය මෙසේ තහනම් කිරීමට උපදෙස් දී ඇත.



අදහස් (25)

අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි

Nihal Wednesday, 07 April 2021 11:13 AM

ඡන්දයක් එන හැඩයි ..

:       221       36

Sam Wednesday, 07 April 2021 11:22 AM

කෝ බොදු බල සේනා?

:       327       162

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 07 April 2021 11:24 AM

බුදු අම්මෝ ... මේ තරම් මුස්ලිම් සංවිධාන අරාබිකරයේවත් නැතුව ඇති.

:       14       153

mohomed Wednesday, 07 April 2021 11:32 AM

බොදුබල සේනා, සිංහල රාවය, සිංහ ලේ, රාවණා බලය ... මේ ඔක්කොම කවද්ද තහනම් කරන්නේ?

:       210       145

NuwanWednesday, 07 April 2021 12:14 PM

ඔය තහනම් ලැයිස්තුවේ ඒවා නැතිවුණාම... ඒවත් ඉබේම නැතිවෙලා යනවා. කාන්තාර මානසිකත්වයේ අය දඟලන නිසා තමයි ඒ ගොල්ලොත් පැතිරුණේ...

:       6       141

වීරවිජේWednesday, 07 April 2021 01:48 PM

නූගත් ඔටුවන්ට තේරෙන්නේ නැති හරිම උත්තරේ....

:       8       84

මෝහන් Wednesday, 07 April 2021 01:10 PM

ඔව්, ඒක හොඳ තර්කයක්... හොඳින් විමසා බැලුවොත් බොහෝ සංවිධාන තිබෙන්නේ ප්‍රවෘත්ති සාකච්ඡා සඳහා. ඒකත් දැන් තරගයට මෙන් වෙන දෙයක්. කැපී පෙනීමට ආසා කරන්නේ ගිහියන් පමණක් නොවේ...

:       59       23

RathnajiwanWednesday, 07 April 2021 03:25 PM

තව ලිස්ට් එකක් තියෙනව කවුරුවත් කතා නොකරන. ඔය බෝර්න් අගේන්, අහවලාගේ සාක්ශිකාරයන් වගේ අන්තවාදී (අය කියන්නේ මූලධර්මවාදී කියලා) සංවිධානත් තහනම් වෙන්න ඕනේ...

:       1       119

ravinWednesday, 07 April 2021 05:44 PM

ඔව්, ඒ වගේම ලංකාවේ හැමතැනම පැතිරිලා තියෙන බෞද්ධ යයි හඳුන්වන නමුත් බුදුන් වහන්සේගේ ධර්මය විකෘති කරමින් දේශනා කරන බමුණන්ගේ ආගම්, පන්සල් ඔක්කොම තහනම් කළ යුතුයි.

:       34       42

BamunuarachchiMonday, 12 April 2021 02:55 AM

ඒවා අන්තවාදී ඉස්ලාම් සංවිධාන වලට උත්තර දෙන්න විරුද්ධ වෙන්න ඇතිකළ සංවිධාන. මුස්ලිම් සංවිධාන මෙරටින් තොලොංචි වුණ දවසට ඔය කියන සිංහල බෞද්ධ සංවිධාන ඉබේම නැතිවෙලා යාවි. ඔහේ ඒ ගැන කලබල වෙන්න එපා මේක් සිංහල බෞද්ධ රටක්. එක මතක තියාගෙන වැඩ කොරන්නේ.

:       0       0

Nuwan Wednesday, 07 April 2021 11:38 AM

සුපිරි මුස්ලිම්...? නියම නම...

:       1       58

Binkunndaa Wednesday, 07 April 2021 11:50 AM

නොකෙරෙන වැඩ.. ළඟදී තව බෝම්බ දෙක තුනක් යයි.

:       35       158

fairoos Wednesday, 07 April 2021 12:24 PM

ඉතාම හොඳ වැඩක්. අන්තවාදීන් නම් ඒ අයට ආගමක්, දහමක් නැති අය...

:       18       53

බද්රානි Wednesday, 07 April 2021 01:14 PM

ඔය මුස්ලිම් සංවිධාන තහනම් කළ එක බොහොම හොඳයි. ඕකෙම අනිත් පැත්ත වන බොදු බල සේනා, මහසෝන් බලකාය, රාවණා ඇතුළු බෞද්ධ, අන්තවාදී සංවිධාන තහනම් නොකරන්නේ ඇයි? අදහන ආගම කතාකරන භාෂාව, අඳින ඇඳුම වෙනස් වුණාට ඔය ඔක්කොම "එක වල්ලේ පොල්" ඔක්කොම මිලේච්ඡයින්.. ඔවුන් මේ මහපොළවට පිළිලයක්. ඒ වගේම ඔය දෙපැත්තේම අන්තවාදී කල්ලි සියල්ල පෝෂණය කලේ, පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් තමයි.

:       197       94

Nawufar. Wednesday, 07 April 2021 01:18 PM

සිංහල සොහොයුරන් හොඳ මුස්ලිම්වරුන් සමගයි. සැබෑ මුස්ලිම් දහම මෙපමණ කල් රටේ තිබුණා කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. මුස්ලිම් සිංහල සහෝදරවරු සමගියෙන් අසුරු කළා. ඒත්, සැබෑ ආගම නොවෙන මේ අන්තවාදී පිස්සන් රැළක් විකෘති වසංගතයක් ගෙනල්ලා මුස්ලිම් වරුන්ගේ විනාශය ලංකරනවා. මොවුන් කියන මේ විකාර ඔවුන්ගේ සිහින විතරයි. මේ පිස්සු සංවිධාන තහනම් කිරීම සැබෑ මුස්ලිම් දහමේ පැවතීමට හොඳ වාතාවරණයක්.

:       52       65

Kamal Wednesday, 07 April 2021 02:24 PM

බොදු බල සේනා වැනි සංවිධාන වලින් කරන්නේ මුස්ලිම් අන්තවාදින් මෙන් බෝම්බ පිපිරවීම නොවේ. බෞද්ධයින්ව අන්දාගෙන මුදල් හම්බ කිරීමයි. ඔවුන්ගේ කෝටි ගණන් වටිනා වාහන වලින් ඒ බව පෙනේ...

:       192       96

SamanThursday, 08 April 2021 04:05 PM

මුස්ලිම් අන්තවාදින් සහ බොදු බල සේනා සාමාජිකයන් සංවිධානාත්මකව මෙයට අන්ලයික් දාන බව පෙනේ..

:       44       1

NilangaThursday, 08 April 2021 06:01 PM

මහත්තයෝ මෝඩ කමෙන්ට් දාලා ඒවට ලයික් වැටෙන්නේ නැති වුණාම ගොන් කතා කියන්න එපා. ලංකාදීප බලන්නේ රටට ආදරේ කරන මිනිස්සු. දුර රටවල හිටියත් අනේ ලංකාවේ දේශපාලුවන් අමන වැඩකරත් කවදා හරි සුන්දර රටක් හැදියන් කියලා හිතන මිනිස්සු....

:       0       1

නස්රිනා Wednesday, 07 April 2021 05:07 PM

ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය, විශේෂයෙන්ම ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන මුස්ලිම් ශිෂ්‍යයන් ඉලක්ක කොටගෙන මෙය ක්‍රියාත්මක වන බව අවිවාදාත්මකය. විශේෂයෙන්ම දැනට ලංකාවේ විශ්වවිද්‍යාලවලට පැමිණෙන මුස්ලිම් ශිෂ්‍යාවන්ට අලු ඇඳුම දැමීමට වඩාත්ම ඒත්තු ගන්වනුයේ වැඩිහිටි මුස්ලිම් පිරිමි ශිෂ්‍යයින්ය. ඒ හා සම්බන්ධ බොහෝ දේ වගකිව යුතු පිරිස් සොයාබැලිය යුතුයි. ඔවුන්ගේ ආගමික අයිතිය හා නිදහස පිළිබඳව මගේ විවාදයක් නොමැත. නමුත් විශ්ව විද්‍යාලයන්හි මීට අවුරුදු 8 හෝ 10ක් වන කාලයේ එවන් කලු ඇඳුමක් භාවිතා නොකළ අතර, බොහෝවිට විශ්ව විද්‍යාලයට නවකව පැමිණෙන විට මුස්ලිම් ශිෂ්‍යාවන්ට මෙය අනිවාර්ය තත්වයක් බවට අකමැත්තෙන් වුවද පටවනු ලබයි. ඒ අනුව විශ්ව විද්‍යාලයක ස්වකීය අවශ්‍යතා මත කැමති අැඳුමක් ඇඳීමට අවස්ථාව ලැබිය යුතුයි. ඒ අනුව මෙම සංගමය තහනම් කිරීම වඩාත් සුදුසුයි..

:       3       84

surath Wednesday, 07 April 2021 11:56 PM

පොඩ්ඩක් බලන් ඉමු තහනම ක්‍රියාත්මක වෙනවාද කියලා

:       0       143

Nishan Thursday, 08 April 2021 03:43 AM

තහනම් කරලාද ? තහනම් කරන්න නිර්දේශ කරලාද? ඒකත් ආණ්ඩුවේ නෙවෙයි නීතිපතිගේ.

:       0       104

ruwan Thursday, 08 April 2021 04:23 AM

මේකත් අර ගව ඝාතනය තහනම් කරනවා වගේද දන්නේ නෑ..... හිහිහි

:       0       95

මරික්කාර් Thursday, 08 April 2021 06:19 AM

සියලුම අන්තවාදී සංවිධාන තහනම් කිරීම සම්බන්ධව අපි සතුටුවිය යුතුයි. කිසිම දහමක් අන්තවාදයට අනුබලය ලබා දීලා නැහැ. සමහර මෝඩ අනුගාමිකයන් තමන්ගේ දහම් විකෘති කරගෙන තමන් අදහන ආගමට සහ දහමට අන්තවාදී මුද්‍රණය ලබා දීලා තියනවා. සහරාන්ගේ මග, මුහම්මද් නබිතුමාගේ මග නම් ඉස්ලාම් දහම අපට අවශ්‍ය නැහැ. එමෙන්ම ඥාණසාර හාමුදුරුවන්ගේ ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදය නම් බුදුදහමත් අපට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වන්නේ මැදිහත් මානව හිතවාදී දහම්...

:       55       6

Sam Thursday, 08 April 2021 07:21 AM

පාස්කු විමර්ෂන කොමිෂන් වාර්තාවෙම තියෙනවා බොදු බල සේනා සහ සිංහල අන්තවාදී කණ්ඩායම් තහනම් කරන්න ඕනෑ කියලා.. එ්ක මග ඇරලා එ්කෙ නැති එ්වා කරනවා... මොවුන්ගේ දෙබිඩි ක්‍රියා..

:       64       6

WimalasurendraThursday, 08 April 2021 03:18 PM

අගරදගුරුතුමාත් කිව්වා බෞද්ධ සංවිධාන තහනම් කරන එක නෙමේ වෙන්න ඕනේ බෝම්බ ගහපු, ගහන්න සංවිධානය කරපු උන් අල්ලලා දඬුවම් දෙන එකයි වෙන්න ඕනේ කියලා. ඔය සහරාන් සෙට් එකට නිදහසේ ඉන්න දුන්නොත් මහ විනාශයක් වෙනවා කියලා කිව්වේ බොදු බල සේනාව විතරමයි. එදා උන්නාන්සේලා එහෙම කියද්දී ජාතිවාදය අවුස්සනවා, ස්ටෑන්ඩ් අගේන්ස්ට් රෙසිසම් කියලා බුකියේ මැරෙන්න හැදුවා මතකයි. ඔය විවිධාකාරයේ අන්තවාදී සංවිධාන නැති වුණාම බොදුබල සේනාව නිකන්ම විසිරිලා යයි.

:       2       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 300 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site