IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අන්තරේ පා ගමන බම්බලපිටියෙන් අරඹයි

(මුදිතා දයානන්ද සහ ඉන්දිකා රාමනායක)

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට හා ත්‍රස්ත පනත අහෝසි කිරීම ඇතුලු  ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ  විරෝධතා පා ගමන්  බම්බලපිටියේ  සිට ආරම්භ කර ඇත.

සිසු සිසුවියන් රැසක් විරෝධා පුවරු හා බැනත් ඇතැතිව බම්බලපිටිය මුහුදු මාර්ගය (මැරීන්ඩ්‍රයිව්) ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කරමින් සිටිති.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (1)

අන්තරේ පා ගමන බම්බලපිටියෙන් අරඹයි

Santhu Monday, 16 January 2023 06:33 PM

ඇතුලට යන්න තව අය ඉඳීවි මේ අතරේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site