IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


අන්තරේ පාගමනට පොලිසියෙන් දෙවැනි වරටත් කඳුළු ගෑස්

 

 

(ඉන්දිකා රාමනායක)

 

අන්තර් විශ්ව විද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ -පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස පොලිසිය විසින් මාර්ග බාධක යොදා සම්පුර්ණයෙන් වසා දමා තිබේ.


පස්වරු 3.00

අන්තරේ සිසුන්ගේ පාගමන විසුරුවා හැරිමට වෝඩ් පෙදෙස මන්සන්ධියේ දී පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.


පස්වරු 4.10

අන්තරේ සිසුන් පළවා හැරීම සඳහා දෙවැනි වරටත් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.


 

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (9)

අන්තරේ පාගමනට පොලිසියෙන් දෙවැනි වරටත් කඳුළු ගෑස්

ටි.ඉන්දික Tuesday, 21 August 2018 09:59 AM

අධ්‍යාපනය විනාශ කරපු පිරිසක්.....

:       4495       8466

de silva Tuesday, 21 August 2018 10:24 AM

ගහල එලවල දමන්න..... අපි ගෙවන බදු සල්ලි වලින් ඉගෙනගන්නේ නැතුව ඒවත් අපතේ යවමින් පාරේ දගලමින් අපිට රස්සාවක් කර ගන්නවත් දෙන්නේ නැති කාලය නාස්තිකරන රංචුවක් ,

:       876       1105

Raveendra Tuesday, 21 August 2018 10:53 AM

මේ නම් අප රටේ විශ්ව විද්‍යාල සිසුන් විය නොහැක. අප රටේ විශ්ව විද්‍යාල සිසුන් යනු සැමවිටම අනිකා ගැන හිතන කිසිවකුට හිරිහැරයක් නොකරන අහිංසකම මෙන්ම තමන් තම රටේ පුරවැසියන්ගේ මුදල් වලින් නොමිලේ ඉගෙනුම ලබන පිරිසකි. එවන් දරුවන් මෙසේ නිවටයන් සේ නොහැසිරෙන බව කිව යුතුය. මේ නම් විශ්වවිද්‍යාල සිසුන් විසින්ම පවසන අන්දමට වැස්සකටවත් විශ්වයේ දැනුම ලබන ආයතනයකට නොගිය රස්තියාදුකාර, මෝඩ මෙන්ම නූගත් මෙන්ම අද රටේ පවතින දේශපාලන පක්ෂවලින් එකක අතකොලු ලෙස හැසිරෙන රටටත් වැඩක් නැති තමන්ටත් වැඩක් නැති පිරිසකි.

:       0       131

dias Tuesday, 21 August 2018 11:00 AM

මේ පාර සටන් කරන්නේ නවක වදය දීමේ අයිතිය රැක ගැනීමටද?

:       27       101

sas Tuesday, 21 August 2018 11:34 AM

මහජන මුදල් නාස්ති කරන පිරිසක් .ගහල පන්නන්නම ඕන .

:       0       1

nishantha Tuesday, 21 August 2018 01:39 PM

වෙන රටවලත් මෙහෙම අවුරුද්දකට විසි පාරක් විතර තියා එකපාරක්වත් තමන්ට නොමිලේ ලබාදෙන අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවන අහිංසක ජනතාවම පිඩාවට හිංසාවට පත්කරගෙන උද්ගෝෂණය කරනවාද? මේ කරන්නේ දේශපාලන බඩගෝස්තරවාදී අන්තරේ අය පඩි අරගෙන මෝඩ ළමයි රොත්තව පාරට දැමීමයි

:       19       65

Appuhami Tuesday, 21 August 2018 03:27 PM

ඔය ළමයි ඔය උත්සහ දරන්නේ මේ රට පාලනය කරන හොරුන්ගෙන් රට බේරා ගන්නයි, ඔබලාට ජය වේවා

:       119       55

senakaTuesday, 21 August 2018 06:19 PM

ඊට පස්සේ මිනිමරුවොයි, චිට් කාරයොයිද රට පාලනය කරන්නේ?

:       28       1

td Tuesday, 21 August 2018 11:09 PM

අන්දරේලා පිරිසක් විසින් අන්තරේ නමින් පිහිටුවා පවත්වාගෙන යනු ලබන මාෆියා සමාගමක් මගින් විශ්ව විද්‍යාලවල සිසුන් රවටාගෙන ඔවුන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරමින් අවුරුද්දේ දින 365හෙම කොළඹ නගරයේ කරනු ලබන විරෝධතා හේතුවෙන් රටේ ආර්ථිකයට, මහජනයාට, ගමනා ගමනයට කරනු ලබන අවහිරතා, අපහසුතා දිනෙන් දිනම වැඩිවනබවක් පෙනෙන්නට තිබේ. රජයට කළ යුතුව තිබෙන්නේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ගේ මාපියන් දැනුවත්කිරීමේ වැඩපිළිවෙලක් විශ්ව විද්‍යාල සහ ජනමාධ්‍ය යොදා පටන්ගෙන පළමුව විරෝධතා මගින් කිසිවක් ලෝකයේ දිනාගෙන නොමැති බව මාපියන්ව දැනුවත් කිරීමය. මාපියන් දැනුවත් කොට ඔවුන්ගේ සහය රජයට ලබාගැනීමට රජය කට යුතුකළ යුතුය. දෙවනුව ලංකාවේ තිබෙන සියලුම පාසල්වල උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට සහ ඔවුන්ගේ මාපියන් පාසලට කැදවා විශ්ව විද්‍යාලවලට යාමට පෙර මෙම මාෆියා සමාගම් ගැන හොඳ අවබෝදයක් ලබාදී අධ්‍යාපනයේ වැදගත්කම සහ සිසුන්ගේ අනාගතය ගැන පාසලේදීම ඔවුනට දැනුමක් ලබාදීමෙන් යම් ප්‍රතිපලයක් ලබගතහැකිය.

:       8       113

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 77 0

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 983 0

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2278 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 875 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 406 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 449 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1348 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 347 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site