දෙහිඅත්තකන්ඩියේ සිට අරලගංවිලට යමින් සිටි බසයක් කනිච්චාගලදී ඇලකට පෙරලී 25 දෙනෙක් තුවාල ලදහ.
ඉන් පස් දෙනෙක් කුඩා ළමෝය.
මේ අතර මින්නේරිය බටුඔයදී විදේශික සංචාරකයන් රැගෙත් රියක් පෙරැලී හත් දෙනෙක් තුවාල ලදහ.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනතුරු දෙකකින් 32ක් තුවාල ලබති
අමිළ කටුනායක Sunday, 07 July 2013 04:12 PM
ජූලි හතයි.(නදී)
ජයන්ත Sunday, 07 July 2013 05:14 PM
අයියෝ අයියෝ, හැමදාම රිය අනතුරු නේද? කෝ මේ මාර්ග ඇමතිතුමා? මේකට මොනවද කරන්නේ? (නි)
ජයන්ත Sunday, 07 July 2013 05:19 PM
මේ රටේ හැමදාම රිය අනතුරු වලින් 8 හෝ 9 මැරෙනවා. ඒකට කිසිම කෙනෙක් ශෝක වෙන්නෙ නැහැ (නි)
ගමගේ Sunday, 07 July 2013 06:28 PM
ජයන්ත " හරකෙක් කොහෙද මා ළඟ , මිනිස්සුනේ අරගෙන යන්නේ " කියල රියදුරු මහත්තය කියනවා ඇති නේ නේද ?(අ)
මොහමඩ් Sunday, 07 July 2013 08:41 PM
ාමම රියදුරන්ගේ බලපත්‍ර ජීවිත කාලයටම අහෝසි කර දමන්න (නි)