IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අන්තර් ජාල හොරු17 දෙනෙක් චීනයට පිටුවහල්

අනවසර පිවිසුම් මගින් දත්ත ගෙන විදේශීය ගිණුම්වලින් ඇමෙරිකා ඩොලර්  විසිලක්ෂයක් (රුපියල් කෝටි 26.4ක්) වංචා  කළ බව කියන චීන ජාතිකයන් 17 දෙනකු චීනයට පිටුවහල් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද ආගමන විගමන පාලකවරයා වෙත නියෝග කෙළේය. එතෙක් ඔවුන් මිරිහාන රැඳැවුම් කඳවුරේ රඳවා තබන ලෙස ද මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කෙළේය. බිජිං ජාත්‍යාන්තර පොලිසිය මගින් රහස් පොලිසිය වෙත කළ පැමිණිල්ලක් අනුව රාජගිරිය ලේක් ගාර්ඩන්, ලේක් ඩ්‍රයිව්හි නිවසක සිටිය දී ඉකුත් 23 වැනි දින අත්අඩංගුවට ගත් මේ පිරිස් අතර චීන ගැහැණු  හය දෙනෙක් ද වෙති.



අදහස් (0)

අන්තර් ජාල හොරු17 දෙනෙක් චීනයට පිටුවහල්

අමිල Saturday, 26 May 2012 01:08 PM

හයි වේ හදන්නේත් ගොඩක් දුරට චීන හිරකරුවෝ

:       0       0

හේවගේ Monday, 28 May 2012 12:13 PM

ලංකාවේ ඉන්න හොරු මදිවට දැන් පිටරට හොරුත් ලංකාවට ඇවිත්ද? අනුමානයක් නැහැ ජාත්‍යන්තර හොරුන්ගේ සම්මේලනයක් මෙහෙ පැවැත්වෙනවා ඇති.අදාළ අයට දැනුම් දීලා ඇති..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 01:58 PM

දැන් චීනෙනුත් හොරු බිහිවෙලා වගේ

:       0       0

සමන් ‍මෙන්බනයේ සිට Saturday, 26 May 2012 02:53 PM

හොරකම් පුරැදුවෙන්න ලංකාවට ඇවිත් වගේ

:       0       0

සත්‍යය Saturday, 26 May 2012 08:50 PM

තව ඉන්නවා මේව‍ ‍‍ගේ අය..

:       0       0

විජය කටුකායක Saturday, 26 May 2012 09:42 PM

හොරැ 17ක් අඩුවුණා එච්චරයි....

:       0       0

මෙල්බන් වැසියා Saturday, 26 May 2012 04:39 AM

ඕක සාමන්‍ය දෙයක්‌.. මේ කාලේ....

:       0       0

සංජු Sunday, 27 May 2012 07:14 AM

චීකෙ ඉක්ක හෙරැත් එක්ක ඔය වගේ දෙයක් සුළු දෙයක්නෙ...

:       0       0

රම්සි Saturday, 26 May 2012 12:33 PM

ඔය විදියට හොරු ටික පිටුවහල් කරන්න ගත්තොත් අපිට ඇමති මණ්ඩලයක් නැතිවෙයි නේද?

:       0       0

අලිබබා Saturday, 26 May 2012 12:48 PM

මෙනමි සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්.

:       0       0

උපුල් Saturday, 26 May 2012 12:50 PM

තාම අපේ අය චීන්නුන්ව හදුනා ගත්තේ නෑ.තව ටික කාලයක් යද්දි ලංකාවේ දිය නයෙක් වත් ඉතුරු වෙන එකක් නෑ

:       0       0

ඉන්දු Saturday, 26 May 2012 12:59 PM

ලෝක හොරුන්ට සැගවිලා ඉන්න ලංකාව තෝතැන්නක් කරගන්න දෙන්න එපා. මේවා සාමාන්‍ය දේවල් .‍හොරුන්ට අත හිත දෙන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 259 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site