IMG-LOGO

අන්තරේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල විරෝධතාවක

(ඩයනා උදයංගනී)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධය්ය හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සංවිධානය කළ උද්ඝෝෂණයක් මේ වන විට කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල පැවැත්වේ.

තුම්මුල්ල හන්දිය අසලින් පොලීසිය මාර්ග බාධක යොදා පිරිස ඉදිරියට ගමන් කිරීම වළක්වා ඇති අතර, එම ස්ථානයට ජල ප්‍රහාරක රථ ද කැඳවා තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගය‍ේ රථ වාහන ධාවනයට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙය සංවිධානය කර ඇත.

මෙම විරෝධතාවය කොළඹ ‍සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කිරීමට මුලින් සැලසුම් කර තිබුණත් ඔවුන් එය ආරම්භ කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසලදීය. 



අදහස් (4)

අන්තරේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල විරෝධතාවක

මැක්ස් Friday, 18 November 2022 02:48 PM

තමන් දන්නා එකම දේ හෙවත් විරෝධතා පෑමට මෙම අන්තරේ නමැති ත්‍රාඩ සංවිධානයට ඉඩදිය යුතුයි....

:       18       8

sharm warnFriday, 18 November 2022 05:15 PM

කොහේද මේ ආණ්ඩුව බයයිනේ මේ කොල්ලො කෙල්ලෝ උද්ඝෝෂණය කරනවට... ගෙදර යන්න වෙයි කියලා.. පිනට ලැබුණු පුටුවනේ. මැරෙනකල් අල්ලගෙන ඉන්න එපැයි...

:       4       3

Lal Friday, 18 November 2022 05:06 PM

අන්තරේ... රටේ ශාපය...!

:       6       6

Mahasen Friday, 18 November 2022 09:47 PM

ඉගෙනුම පසෙකලා රැවුල්ලුන්ට කඩේ යන , අපේ බදු මුදල් අවභාවිත කරන උගතුන් යැයි කියාගන්නා සෙට් එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 67 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site