IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අන්තරේ ආයෙත් වීදි බසී

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (11) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා ඇතැයි පොලිසිය පවසයි.

සටන් පාඨ කියමින් සිසුහු විරෝධතාවයේ යෙදී සිටිති.

_DSC0005 _DSC0014 _DSC0032 _DSC0050 _DSC0111 _DSC0135 00



අදහස් (0)

අන්තරේ ආයෙත් වීදි බසී

චමින්ද Wednesday, 12 August 2015 06:50 AM

ඇත්තටම වෙන්න ඕන වැඩිපුර විශ්ව විද්‍යාල ඇරලා සිසුන් ගන්න එක වැඩි කරන එක.(ම)

:       0       0

අමල් Wednesday, 12 August 2015 04:00 AM

කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි ළමයි ඉගෙන ගන්න එපාද ? සල්ලි තියන ළමයි ඕවට යනවා නම් දුප්පත් ළමයින්ට රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළු වීමේ හැකියාව වැඩි වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site