IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අන්තරරේ පා ගමනට තැන් දෙකකදී ජල ප්‍රහාර

(මුදිතා දයානන්ද සහ ඉන්දිකා රාමනායක)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට හැව්ලොක් සිටි හිදි සහ පුරහල අසලදි මීට සුළු වේලාවකට පෙර  පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය.

මෙසේ ප්‍රහාරයට ලක් වූයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ටවුන්හෝල්හි පැවැත්වීමට සංවිධානය කළ විරෝධතාවයට එක්විමට හැව්ලොක් සිටිහි විලාසිතා නිවස අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමනට එක්වු සිසු සිසුවියෝය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හා නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ එයට එක්ව සිටියහ.

 



අදහස් (6)

අන්තරරේ පා ගමනට තැන් දෙකකදී ජල ප්‍රහාර

Jayantha Thursday, 10 August 2023 04:24 PM

නාකි රිලව් 226 AC දාගෙන රට කනවා. රට ගොඩගන්න ඕනි තරුණයෝ ටිකක් පාරේ කරවෙවී වටිනා කාලය කනවා...

:       0       0

නෙවිල් Thursday, 10 August 2023 04:27 PM

එහෙනම් අද හිල්රුක් මහත්තයටයි රුද්‍රිගු මහත්තයටයි හොඳටම වැඩ ඇති...

:       0       0

bhagya rathnayake Thursday, 10 August 2023 04:41 PM

මමත් ජපුර ඉගෙන ගන්නේ... අපේ අධ්‍යාපන වැඩත් කරගන්න විදිහක් නෑනේ.. මොවුන් නිසා... ජලය නෙවෙයි ගහන්න ඕනෙ බෝම්බ...

:       0       0

sena Thursday, 10 August 2023 05:41 PM

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඉඳහිට කොළඹ පයිප්ප වතුර නාන්න කැමැතියි...!

:       0       0

demian Thursday, 10 August 2023 07:28 PM

මේ බුද්ධිමතුන් දන්නේ නෑ... ලෝකේ වැඩිපුර තියෙන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන කියලා... මෙයාලා කියන විදිහට ඔක්කෝම රජයේ වෙන්න ඕනේ... තාම ඉන්නේ 1917 විප්ලව මානසිකත්වයේ, ඔය තාලේ සෝවියට් දේසෙත් අසාර්ථකයි. ජේවීපි පෙරටු ළිං ගෙම්බන්ගේ තියරි...

:       0       0

සමන් Thursday, 10 August 2023 09:16 PM

පර ජෙප්පොයි, පෙරෙට්ටොයි මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට කරන්නේ විශාල හානියක් දරුවන්ට මොවුන් ඉගෙන ගත්තු ඉඩ නොදෙන නිසයි දරුවන් පිටරට යන්නේ.... මොවුන්ට මතක හිටින්න පාඩමක් උගන්නන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site