පස්යාල අත්තනගල්ල පාරේ ඇල්ලමුල්ලේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන්වරයකු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානයේ සේවය කළ ප්‍රියන්ත සිරිනාත් එදිරිසිංහ (52) නමැති මේ සැරයන් වරයා පසුගිය අඟහරුවාදා විශ්‍රාම ගැනිමේ ලියවිලි බාර දී ඇතැයි ද පොලිසිය පවසයි. උත්සවයකට සහභාගී වී නිවසට යමින් සිටිය දී යතුරුපැදිය තාප්පයක වැදිමෙන් මේ අනතුර සිදුව ඇත. ඔහු සමග යතුරුපැදියේ ගිය 35 හැවිරිදි තරුණයකු ද රෝහල්ගත කරනු ලැබ සිටියි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනතුරින් සැරයන් මරුට
වරුණ Friday, 04 December 2015 03:12 PM
අනේ දෙවියනේ! (නි)
ගඟන Friday, 04 December 2015 03:20 PM
අපරාදේ වටිනා ජීවිතයක් (අ)