IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අනතුරෙන් පසු අලුත්ගමට දුම්රිය ගේට්ටුවක් ඉල්ලා උද්ඝෝෂණ

අලුත්ගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ අනතුරින් පසු අවට ගම් වැසියෝ විශාල පිරිසක් පැමිණ එම දුම්රියට ද හික්කඩුව බලා යෑමට ඉඩ නොදී උද්ඝෝෂණයක් ඇරැඹූහ.

ගේට්ටුවක් සවි කරන තුරු උද්ඝෝෂණය කරන බව ඔවුහු කියති.



අදහස් (0)

අනතුරෙන් පසු අලුත්ගමට දුම්රිය ගේට්ටුවක් ඉල්ලා උද්ඝෝෂණ

ටෙනිසන් Wednesday, 26 June 2013 11:33 AM

ගේට්ටු තියන තැන්වල අනතුරු වෙලා නැද්ද? කඩි කුලප්පුවයි, නොසැලකිල්ලයි.ගේට්ටු අස්සෙන් රිංගන අය,රතු එලිය පෙනිපෙනි මාරුවෙන අය ,වේග සීමා කාලගුණය ගැන තුට්ටුවකට මාඉම් නොකරන අය,ඉස්සර වෙලාම හදන්න ඕනෑ එයාලව.මිනිස්සු කුලප්පු කරලා ,පාරවල් වහලා, කිසිම දෙයකට සම්බන්ද නැති එදිනෙද ගමන් යන මිනිසුන්ට හිරිහැර කරලා දේශපාලන වාසි ගන්න දගලන කවුරුම හරි කෙනෙක් ඔතන ඇති. (නි)

:       0       0

පිටබෙද්දර ජයා Wednesday, 26 June 2013 05:17 AM

මෙහෙමවත් බලපෑමක් කරලා බලමු මිනිසුනේ ! නුඹලාගේ එඩිතරකමට අපේ ආචාරය ! (නි)

:       0       0

ප්‍රගීත් Wednesday, 26 June 2013 06:45 AM

දෙයි දෙයි බලාගෙන ඉන්නකෝ (නි)

:       0       0

සීල Wednesday, 26 June 2013 12:27 PM

සමහරු කියනවා රියදුරාගේ වරද්දලු.ආරක්ෂක ගේට්ටුවක අගය තේරුමක් දන්නේ නැති අය .එසේනම් සියලුම ආරක්ෂක ගේට්ටු අස් කරාම ඉවරනේ. සල්ලිත් ඉහිර්යි. මෝඩ,ගොන් කතා. මේ අය බලදාරීන්ට දොස් කියන්න බයවෙලා ඇති ? (අ)

:       0       0

මිගිද Wednesday, 26 June 2013 12:32 PM

සම්පත්. බොහොම ලස්සන මෝඩ උත්තරයක්.ලංකාවේ තියෙන ඔක්කොම ගේට්ටු ටික අස්කරලා සල්ලි ටිකත් ඉතිරි කර ගන්න පුළුවන්. ඇමතිට ඒක නිර්දේශ කරන්න. ඔහේ නම් නියම මහදනමුත්තෙක් .මේ විදිය ගොන් කතාවක් ඇහුවමයි. (අ)

:       0       0

පෙරේරා Tuesday, 25 June 2013 09:30 PM

13 විසඳගත්තට පස්සේ ඉස්සෙල්ලම කරන්නේ ඔතනට ගේට්ටුවක් දාන එක කිව්වම කට්ටිය විසිරිලා යයි. අපේ අය හරි හොඳයි. (ත)

:       0       0

සමන් Wednesday, 26 June 2013 08:51 AM

කවදා හැදෙයිද අපේ කට්ටිය? (නි)

:       0       0

සම්පත් Wednesday, 26 June 2013 08:53 AM

අනේ මෙහෙමත් මිනිස්සු? මෝඩ මිනිසුනේ, කෝච්චිය පාරට පැනලා හැප්පුවද? රියදුරන්ගේ කඩි කුලප්පුව නිසා රේල් පාරට දමලා හප්පා ගත්තා මිසක. රියදුරු බලපත්‍රය සදහා නිර්ණායක වැඩි කිරීම මිස මේකට ගේට්ටු දැමීම නෙමෙයි විසදුම. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 25 June 2013 09:50 PM

හේට්ටු දාන් බැරි නම් අනාරක්ෂිත ස්ථානවලට පොලිසිය දමන්න. (ත)

:       0       0

සුරේෂ් Tuesday, 25 June 2013 09:55 PM

අහල ඇති අර නව නිපැයුම් කරන දොස්තර කෙනක් එයා හදපු දුම්රිය ගේට්ටුව අදාල අංශ පිලි නොගත්ත නිසා ගෙදර ගේට්ටුව වෙනුවට සවීකරගෙන, පිලි නොගන්නා හේතුව වියදම අඩුවීම, කොමිස් ගන්න බැරිවීම. රට බව්වාට, බව්වෝ රජයේ අමත්‍යංයන්ශවල, සංස්‌ථා හා පරලිමෙන්තුවට.(නදී)

:       0       0

රන්දි Tuesday, 25 June 2013 10:10 PM

අන්න හොදයි එහෙම තමයි මිනිස්සු ඉන්න ඕනා. මිනිස් ජීවිත බල්ලෙක් ,බළලෙක් තරම්වත් වටිනා පාටක් අපේ රජයට නැහැ. ඇමති කෙනෙක් දෙන්නෙක් , යට උනානම් එහෙම ඇමරිකාවෙන් ගෙන්වන්නේ ගේට්ටු. මුළු දියවන්නාවම කලඹනවා අපේ මාමල ගේට්ටු ඉල්ලලා. ජනතාවනි උද්ගෝෂණය දිගටම කරන්න , මුළු ලංකාවටම ගේට්ටු දෙනකම්. කතිරේට වැඩිය අපේ ජීවිත වටිනවා දුප්පත් දරු පවුලකට.(නදී)

:       0       0

අස්මිත් Wednesday, 26 June 2013 01:35 PM

වහාම සෑම කටයුත්තක්ම නතර කර දුම්රිය ප්‍රතිපාදන වැඩි කර ලංකාවේ සෑම දුම්රිය හරස් මාර්ගයකම ගේට්ටු සවි කරන්න. (නි)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 26 June 2013 09:38 AM

මේ අනතුරකට අහුවෙන්න ඕනා දේශපාලුවෙක්. අන්න එතකොට ඔක්කොටම ඇස් ඇරිලා පහුවදාට පාර්ලිමේන්තුවේ පනතක් ගෙනෙයි මුලු රටටම දුම්රිය ගේට්ටු කියලා. දැන් අනතුරු කීයක් වුනාද?  කෝ එකෙක්වත් වචනයක් කතාකරනවද කිසිම පළාත් සභාවක. මැරෙරන්නේ දුප්පත් මිනිස්සු තුටුටුවකට ගනන් ගන්නේ නැහැ.(නදී)

:       0       0

කසුන් Wednesday, 26 June 2013 09:46 AM

ගේට්ටුවක් දාන්න කියලා කි පාරක් කිව්වද වැඩක් උනේ නෑ නේ.(නදී)

:       0       0

සුනිල් චන්දුමන් Tuesday, 25 June 2013 10:33 PM

මේ හැම දුම්රිය හරස් පාරේ අනතුරු වල වගකිවයුත්තා දුම්රිය නම් නොවෙයි. අපායට පාර කපාගන්නේ තමාමයි. ටිකක් වට පිට බලන්න පුලුවන් නම් ජිවිත කීයක් බේරෙයිද? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 25 June 2013 10:56 PM

අඩන්න ඕනෑලු කිරි එරෙන්න. අපේ සම්මත ක්‍රමය ඒකනේ. (නි)

:       0       0

මිත්‍ර Tuesday, 25 June 2013 11:29 PM

මගේ අදහස රියදුරුතුමාගේ නොසැලකිල්ල. මමත් ඔය වගේ අනාරක්ෂිත ගේට්ටු ළග රේල් පාර දෙපස හොදට බලා වාහනය ධාවනය කරනවා.ලංකාවේ සෑම විනාඩි පහකට වරක් දුම්රිය ධාවනය වෙනවද? (නි)

:       0       0

රසිකා Wednesday, 26 June 2013 10:12 AM

ජේ.ආර්.ජයවර්ධන මහත්තයා තමාගේ ආරක්ෂාව තමා විසින්ම සලසා ගත යුතුය යනුවෙන් පැවසුවා. එම අදහසට සමාජයේ අනුගත වීම ලංකාදීප එසැන පාඨක ප්‍රතිචාර කියවීමෙන් තේරුම් ගන්න පුළුවන්. දුම්රිය හරස් පාරකට ගේට්ටුවක් අනවශ්‍යයයි කියන අයගෙන් මම අහන්නේ එහෙම නම් මොකටද අනෙක් තැන් වල දැනටමත් සවිකර ඇති ගේට්ටු? ඒවත් ඉවත් කරන්න කියමු. ඒ හරස් පාරවල් හරහා යන්නෙත් එම දුම්රිය ප්‍රමාණයම නේද? නිතර වාහන ගමන් කරන සියලුම අනාරක්ෂිත දුම්රිය හරස් පාරවල් සඳහා උණ බම්බුවලින් හෝ ගේට්ටු සවි කර දෙන මෙන් සමස්ත ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

මිගාර Wednesday, 26 June 2013 12:05 AM

චන්දයක් ළඟ තිබුනානම් උනබම්බුවක් හරි තීන්ත ගාලා ගෙනත් තියයි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site