IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනතුරින් තරුණයන් දෙදෙනකු මරුට

වැල්ලවාය - මොණරාගල පාරේ බුත්තල කුකුල්කොටුවේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් යතුරුපැදියේ ගිය තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයකු බුත්තල රෝහලට ඇතුලත්කරනු ලැබ සිටියි.



අදහස් (0)

අනතුරින් තරුණයන් දෙදෙනකු මරුට

ගමගේ Saturday, 12 September 2015 08:33 AM

මෙවැනි අනතුරු දැක අනෙ අපොයි. ඉක්මන් සුවයයි කියා ප්‍රතිචාර දමීම් පමණක් සිදුවන්නේ මෙවැනි රියදුරන් දිරිගැන්වීමක් පමණයි. එමනිසා ජීවත්ව සිටින තරුණයන්ගේ හා රියදුරන්ගේ ඇස් ඇරෙන පිණිස ප්‍රවේසමෙන් නීතිගරුකව රිය පැදවීමෙන් මෙවන් අනතුරු වලක්වා ගත හැකි බව වටහා දී ඉදිරියේදී සිදුවිය හැකි මෙවන් අනතුරු වලක්වාලීම ප්‍රතිචාරයකින් හෝ ඔවුන් දැනුවත් කරන්න. නැතිනම් තරුණ පරපුරට මේවා වලක්වා ගත නොහැක්යි , අනතුරු සාමාන්‍ය දේවල්ය තව කෙනෙකුට අනතුරක් කර කරදරයක් නැතිව බේරෙන්ට පුලුවන්ට කියා අදහසක් යාවි.(අ)

:       0       0

ඉර්ෆාන් Saturday, 12 September 2015 06:43 AM

පොඩි මුදලක් දීල ලීසින් ක්‍රමයට ඕනෑත රම් වාහන ගන්න පුළුවන් නේ දැන්. හැමෝම ඕකට යොමුවෙලා ඉතින් නිතරම අනතුරු තමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site