IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට

(කාංචන කුමාර ආරියදාස )

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී  කාණුවකට පෙරැළී  අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුවාල ලබා ඇතිබව ගලේවෙල පොලිසිය කියයි.

අනතුරකින් මියගොස් ඇත්තේ දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ පදිංචි ජගත් කුමාර පියතිස්ස 31 හා අහිංසා අබේරත්න 28 යන දෙදෙනාය.

 තුවාල ලබා සිටින දරුවා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

අනතුර සිදුවූ ස්ථානයේ සුනකයාද මියගොස් තිබුණු අතර මේ යුවල දෙහිඅත්තකන්දියේ සිට කුරුණෑගලට විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීම සදහා ගමන් කර ඇතිබව පොලිසිය පැවසිය.



අදහස් (2)

අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට

ගුණරත්න Monday, 21 April 2025 02:47 PM

අයියෝ මේ මෝඩ මිනිස්සු, පෙට්රෝල් කඳුලටත් ලොබකම් කරමින් ස්කූටර් කට්ටක පවුලම දාගෙන යනවා, ගන්න එපැයි හොඳ ජපන් කාර් එකක්, මේ වාහන ගණන් අඩු කාලේ කෝටියක් දීලා ලේසියෙන් කාර් එකක් ගන්න පුළුවන්, පවු පොඩි එකා...

:       13       2

Bunny Preena Tuesday, 22 April 2025 10:46 AM

බොහෝම කණගාටුදායක පුවතක්. පුතාත් ඉන්නා ඒකේ, පිට රටකට ගිහින් මුදල් ටිකක් හම්බ කරලා ජීවිතය සාර්ථක කරගන්න ඕනෙයි කියලා පැතුම් ගොඩක් පුරවාගෙන ගිය ගමනක අවසානය මෙහෙම වෙනවා කියලා කවුරුවත් හිතන්නෙ නෑ. ජීවිතය හැමවිටම පුදුමාකාරයි. දෙදෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර, දරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site