IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අන්තරේට කලකට පස්සේ කඳුළු ගෑස්

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුව ඇතුළු ඉල්ලීම්  කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය කොළඹ කොල්ලුපිටිය මංසංදියේ ආරම්භ කළ උද්ඝෝෂණයට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.

සිසුහු ද පොලිසිය දෙසට ගල් මුල් විසි කළහ.

සිසුහු තිදෙනෙක් පොලිස් භාරයට ගෙන සිටිති.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

_DSC0375a _DSC0397s _DSC0412d



අදහස් (0)

අන්තරේට කලකට පස්සේ කඳුළු ගෑස්

ඉඳුවර Tuesday, 31 March 2015 07:52 PM

ශානක, ඔබ වාගේ අයගේ දෑස් පෑදෙන්නේ මේ ප්‍රශ්න ගැන ප්‍රායෝගිකව බැලුවොත් විතරයි. (නි)

:       0       0

නිම්න Tuesday, 31 March 2015 08:25 PM

ශානක, ඔය කියන්නේ නාවලා මදි කියලද? (නි)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Tuesday, 31 March 2015 12:06 PM

ඔය අන්තරේ තමා විශ්ව විද්‍යාලයට එන අසරණ සිසුන් මුලා කොට ඔවුන්ගේ අධ්‍යපනය කඩා කප්පල් කරමින් රට අස්ථාවර කරමින් , ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු කර ගන්නේ (ත)

:       0       0

දිනේෂ් Tuesday, 31 March 2015 12:26 PM

බලාගෙනයි කොල්ලනේ, 89 අයෙමත් පටන්ගන්න ඉඩ තියෙනවා පරිස්සම් වුනේ නැත්නම්.(බ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 01 April 2015 02:39 AM

අපේ රටේ පැවති සියලුම රජයන් වගේම මේ රජය කියලත් වෙනසක් නැති බවයි පෙනෙන්න තියෙන්නේ. සිසු ප්‍රශ්න වලට මෙවැනි පිළිතුරුදීම වැරදියි. මෙවැනි අදූරදර්ශී ක්‍රියා නතර නොකළොත් යහපාලනෙත් විවේක ගන්වන්න ජනතාව පෙළගැහෙන්නේ කියන්නත් කලින් බව අධ්‍යාපන ඇමතිවරු හිතුවොත් වඩා හොඳයි කියලා මම නම් කියන්නේ. (නි)

:       0       0

ශානක Tuesday, 31 March 2015 01:49 PM

සිසුන් නොව මිනීමරුවන් වාගෙයි.කදුළු ගෑස් වලට එහා දෙයක් දෙන්න ඕන. (ත)

:       0       0

සුමුදු හේවා Tuesday, 31 March 2015 02:13 PM

ජාතික විධායක සභාව හරහා රනිල් -මෛත්‍රී ආණ්ඩුවත් එක්ක මෙයාලගේ ලොක්කෝ දීග කනවා. අනේ පව් එහෙම තිබිලත් මෙයාලට කන්න ලැබුනේ කඳුළු ගෑස්! පරිස්සමින්,(ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site