IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අන්තර්ජාලයේ නොදුටු තැන් - 02

අන්තර්ජාලයේ නොදුටු තැන් සොයා ගොස් ලංකාදිප එසැණ පාඨකයින් වෙනුවෙන්  ලොක්කා කාටුන් වැඞසටහන නිර්මාණය කරන මිලානෝ නුවර හර්ෂණ කාරියවසමි හා බෘනෝ දිවාකර  තවත් ලොක්කා විඞියෝවක් සැකසිය.

විනාඩියකදි අන්තර් ජාලයේ සිදුවන කිරියාදාමයන් මෙමගින් ඉදිරිපත් කරයි.



අදහස් (0)

අන්තර්ජාලයේ නොදුටු තැන් - 02

සචිත් ඉන්දික Friday, 06 June 2014 01:45 PM

හතර කේන්ද්‍රය පාලුයි (දී)

:       0       0

පවිත්‍රා Friday, 06 June 2014 02:16 PM

අටපට්ට‍මේ හසන්ත මහත්තයගෙ කතාව කොපි කරන්න යනව වගේ. (ස)

:       0       0

අමල් Saturday, 07 June 2014 01:54 AM

මහත්වරුනි, නොදන්නා දෙයක් ඉගෙනගත්තා නේද? හොඳ දෙයක් අගය කරන්න පුරුදු වෙමු. (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Saturday, 07 June 2014 02:20 AM

අපිට නම් මේ තොරතුරු වැදගත් වෙනවා .මේවා අවශ්‍ය නැති කෙනෙක් ඉන්නවා නම් නොබලා ඉන්න. බලලා රිනාත්මක අදහස් දානවට වැඩිය ඒක හොඳයි (නදී)

:       0       0

හේමන්ත Friday, 06 June 2014 03:31 PM

කිසි වැදගැම්මකට නැති තොරතුරු. අනිත් එක විකාර රූපි හඩ කන් පැලෙන තරම් කටුකයි, අමිහිරියි. කොචර ලස්සන ගීතවත් භාෂාවක් ද සිංහල කියන්නේ, මේ ලොක්කා ඒක දන්නෙත් නැති හැටි. (ස)

:       0       0

මංජුල පෙරේරා රියාද් Friday, 06 June 2014 04:32 PM

මෙයා කාගේ ලොක්කද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site