අන්තර්ජාල ආර්ථික දැනුම් හා තොරතුරු සංචිතය ලබන මාර්තු අවසානයේදී පිහිටවීමට හැකි වෙතියි විදේශ නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා කියයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, වාණිජ මණ්ඩල, අපනයන සංවර්ධන මණ්ඩලය, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, සංචාරක ක්ෂේත්‍රයට අදාළ රජයේ ආයතන, තේ සංවර්ධන මණ්ඩලය ඇතුළු ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය ප්‍රවර්ධනයට උපකාරී වන ආයතනවල නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තර්ජාලයෙන් ලොකු වැඩක් ගන්න යයි
සංජිකා විමලසුරිය Wednesday, 16 December 2015 12:41 PM
නවින තාක්ෂණයත් රටෙි ආර්ථකය සදහා දායක කර ගැනිම රටෙි ආර්ථික වර්ධනය සදහාද දායක කර ගැනිමේ හැකියාවක් ඇති බැවින් ඉතාමත් හොද වැඩසටහනක් ලෙස මා දකිනවා. (බ)
සුරංග Thursday, 17 December 2015 05:17 AM
අපේ රටට පේ පෑල් සේවාව ගන්න බැලුවොත් තව හොදයි (බ)
අභය Thursday, 17 December 2015 02:26 AM
බොහොම හොඳයි (නි)